Mulu Lowama Lyrics by Dayarathna Perera
Mulu Lowama (මුළු ලොවම) is a Sinhala song sung by Dayarathna Perera. This page presents the Mulu Lowama lyrics in Sinhala script (මුළු ලොවම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Lowama |
|---|---|
| SINGER | Dayarathna Perera |
| VIEWS | 46 |
| UPDATED |
Mulu Lowama Lyrics
Mulu lowama katawe mulu lowama hinawe
Sitak wanna handawanna mese lan wune
Mal kakulak vikasitha kala sandu lesa ahase
Ma vatalala tharu eliyen oya dodamalu daese
Atha randawa mana bandena thuru siyumali daetae
Mula piriwe obamaine senehasakata rahase
Dura ena ruva purudui maga mohotak randuna
Oba rasakala mage dekopul nethu kandulin wasuna
Adahanu bae me arumaya hebahin deka ma
Ae siyumali atha an surathaka paetali thibuna
Nidi yahanai oba semarena ma hada madurai
Kala aulai sit thawulai netha kadulali ahurai
Tanikara ma andure oba wenathaka bandunai
Muna gesuna wen keruna hitha riduna pamanai
මුළු ලොවම ගී පද
මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ
සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ
මල් කැකුළක් විකසිත කල සඳු ලෙස අහසේ
මා වටලා තරු එළියෙන් ඔය දොඩමලු දෑසේ
අත රඳවා මන බැඳෙනා තුරු සියුමැලි දෑතේ
මුල පිරිවේ ඔබමයිනේ සෙනෙහසකට රහසේ
දුර එන රුව පුරුදුයි මග මොහොතක් රැඳුනා
ඔබ රසකල මගෙ දෙකොපුල් නෙතු කඳුලින් වැසුනා
අදහනු බෑ මේ අරුමය හැබැහින් දැක මා
ඒ සියුමැලි අත අන් සුරතක පැටලී තිබුනා
නිදි යහනයි ඔබ සැමරෙන මා හද මැදුරයි
කළ අවුලයි සිත් තැවුලයි නෙත කදුලැලි අහුරයි
තනිකර මා අඳුරේ ඔබ වෙනතක බැඳුනයි
මුණ ගැසුණා වෙන් කෙරුනා හිත රිදුනා පමණයි
Performances of Mulu Lowama
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Lowama” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverMATA MULU LOWAMA OBAY | මට මුළු ලොවම ඔබයී | NADUNI & DINUSHAStudio Bravo
▶CoverMulu Lowama (මුළු ලොවම) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMulu Lowama Nathi unath | මුළු ලොවම නැති වුනත් | TM Jayaratne OfficialTM Jayaratne Official
▶CoverMulu Lowama (මුළු ලොවම) - TM Jayarathne, Kularatne Ariyawansa | 1979Dr. Rohana Weerasinghe Official
▶CoverMulu Lowama Nathi Wunath (මුළු ලොවම නැති වුනත්)| T M Jayarathna | Acoustic Cover SongHazy Music
▶CoverRookantha Goonatillake, Chandralekha Perera - Mata Mulu Lowama Obai (මට මුළු ලොවම ඔබයි) | 1982Dr. Rohana Weerasinghe Official
▶CoverMulu Lowama Nathi Unath (මුළු ලොවම ) - T M Jayarathne | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverMata Mulu Lowama Obayi - මට මුළු ලොවම ඔබයි - Rookantha Gunathilake and Chandralekha PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMulu Lowama Obata - මුළු ලොවම ඔබට MS Fernando/KDK Dharmawardana/Nimal DiasHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverMulu Lowama Ape - CUB Scout Song | මුළු ලොවම අපේ - පෝතක බාලදක්ෂ ගීතයMenula Ometh
▶CoverMulu Lowama Nidaddi (මුළු ලොවම නිදද්දී) - Lakmini UdawattaLakmini Udawatta
▶Covermulu lowama nathi unath chords| මුළු ලොවම නැති වුනත් එකම හදවතක් swara notationSinhala Songs Chords Keyboard Cover
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Lowama LyricsMulu Lowama Lyrics Englishමුළු ලොවමමුළු ලොවම ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera Lyrics


