Suwada Salanawa Katu Akulaka Malak Pibidila Lyrics
“Suwanda salanawa katu akulaka malak pibidila” (සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා): Suwada Salanawa Katu Akulaka Malak Pibidila (සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා) lyrics, a Sinhala love song sung by Dayarathna Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා ගී පද, and many know it simply as Suwanda salanawa.
| SONG | Suwada Salanawa Katu Akulaka Malak Pibidila |
|---|---|
| SINGER | Dayarathna Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 15 |
| UPDATED |
Suwada Salanawa Katu Akulaka Malak Pibidila Lyrics Singlish
Suwanda salanawa katu akulaka malak pibidila
Bambaru bamanawa suwanda vedee math welaa //
Tharu yuwalak sina salai lagaa wenna baa
Piyapath athath ee dura piyaabanna baa //
Kisiwak mata hitha ganna baa
Sitha igila gihillaa
Suwanda salanawa ....
Wenasak nathi adarayai sithak soyannai
Kandulak nathi adarayai lowak pathannai //
Kisiwak mata hitha ganna baa
Sitha igila gihillaa
Suwanda salanawa ....සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා ගී පද
සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා
බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා //
තරු යුවලක් සිනා සලයි ලගා වෙන්න බෑ
පියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑ //
කිසිවක් මට හිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා
සුවඳ සලනවා ....
වෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේ
කඳුලක් නැති ආදරයයි ලොවක් පතන්නේ //
කිසිවක් මට හිතා ගන්න බෑ
සිත ඉගිල ගිහිල්ලා
සුවඳ සලනවා .... Performances of Suwada Salanawa Katu Akulaka Malak Pibidila
Cover versions, live performances, and reality-show contestant performances of “Suwada Salanawa Katu Akulaka Malak Pibidila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwada Salanawa Katu Akulaka Malak Pibidila LyricsSuwada Salanawa Katu Akulaka Malak Pibidila Lyrics Englishසුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලාසුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera Lyrics
