Digu Neth Hasarelle Lyrics by Dayarathna Perera
Digu Neth Hasarelle (දිගු නෙත් හසරැල්ලේ) is a Sinhala song sung by Dayarathna Perera. The lyrics were written by Kusum Peris. This page presents the Digu Neth Hasarelle lyrics in Sinhala script (දිගු නෙත් හසරැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Digu Neth Hasarelle |
|---|---|
| SINGER | Dayarathna Perera |
| LYRICIST | Kusum Peris |
| VIEWS | 206 |
| UPDATED |
Digu Neth Hasarelle Lyrics
Digu neth hasaralle ma senasuna dawase
Me nethu navata mage hitha amatha
Hiru hinahuna dawase adarayada mata kiwe
Ude hawa kala gewana thuraweddi
Patu mawath athare thuruliya hewane
Sihilasa labamin gathakala sonduru peye
Mal hinahuna uyanedi adarayada mata kiwe
Digu neth hasaralle hitha ridawuna dawase
Unusum susumin nethu bondaweddi
Seda hiru negi madhyahaney adarayada mata kiwe
Dedenna a maga ada ma taniwama
Oba na mage hewane
Vaira karannema man kawadawath
Senasenu ohu hewane
Premaya rudu sihineki adarayada mata kiwe
Digu neth hasaralle apa wenwuna dawase
Ma nethu hadawa ohu hada sanasa
Hiru welapena handawe
Adarayada oba kiwe...දිගු නෙත් හසරැල්ලේ ගී පද
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ
උදේ හවා කල ගෙවන තුරාවෙද්දි
පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ
සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනහුන උයනේදි ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ
දෙදෙනා ආ මඟ අද මා තනිවම
ඔබ නෑ මගේ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනෙකි ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ...Performances of Digu Neth Hasarelle
Cover versions, live performances, and reality-show contestant performances of “Digu Neth Hasarelle” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverDigu Neth Hasarelle | Dayarathna PereraMishromax lk
▶CoverDigu Neth Hasaralle | දිගු නෙත් හසරැල්ලේ | Dayaratne Perera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverDigu Neth Hasarelle song by Dayarathna PereraSrisurf
▶CoverDigu neth hasaralle original song / Dayarathna perera / දිගු නෙත් හසරැල්ලේ / MS Tunes LKMS Tunes LK
▶Coverදිගු නෙත් හසරැල්ලේ - digu neth hasarelle දයාරත්න පෙරේරා සමගින් සුභානි හර්ෂණීපෙරමග
▶Coverදිගු නෙත් හසරැල්ලේ | Digu Neth Hasarelle | EDM Version | @nightfly-x3iNightFly
▶CoverDigu Neth Hasarelle | දිගු නෙත් හසරැල්ලේ | Dayarathna Perera | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverDigu Neth Hasarelle - Dayarathna Perera - ShawarensShawarens Official
▶Coverදිගු නෙත් හසරැල්ලේ | Digu Neth Hasarelle | Dayarathna PereraValue-Added
▶CoverDigu Neth Hasaralle (දිගු නෙත් හසරැල්ලේ) - Dayarathna Perera | AI Cover by Sindu BotSindu Bot
▶CoverDigu Neth Hasarelle - Dayarathne Perera (දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා)Kirula Radio
▶CoverDigu Neth Hasaralle | දිගු නෙත් හසරැල්ලේ | Dayarathna Perera | Futurepop Version | @HelaSinghyaHela Singhya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Digu Neth Hasarelle LyricsDigu Neth Hasarelle Lyrics Englishදිගු නෙත් හසරැල්ලේදිගු නෙත් හසරැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera LyricsKusum Peris Lyricist

