Nododa Muwin Hamuwi Denethin Lyrics
“Nododa muwin hamu wi denethin” (නොදොඩා මුවින් හමු වී දෙනෙතින්), Nododa Muwin Hamuwi Denethin (නොදොඩා මුවින් හමු වී දෙනෙතින්) lyrics: a Sinhala love song sung by Dayarathna Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොදොඩා මුවින් හමු වී දෙනෙතින් ගී පද.
| SONG | Nododa Muwin Hamuwi Denethin |
|---|---|
| SINGER | Dayarathna Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Nododa Muwin Hamuwi Denethin Lyrics Singlish
Nododa muwin hamu wi denethin
Manga harayanne ai me lesin
Oba mudu detholin sanasa desawan
Ma langa inna sewanak lesin
Sithuwillan pawa hema udaye hawa
Oba hamuweda gatha gim niwe //
Manga thota mese dutuwada kese
Yanneda hithakin nowe
Nododa muwin ....
Kadulallen thema ma adure dama
Muwa goluweda semada obe //
Sihinen nowe hebahenma we
Pahtuwe ma obe adare
Nododa muwin ....//නොදොඩා මුවින් හමු වී දෙනෙතින් ගී පද
නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවනක් ලෙසින්
සිතුවිල්ලන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ //
මඟ තොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ
නොදොඩා මුවින් ....
කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා
මුව ගොළුවේද සැමදා ඔබේ //
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබේ ආදරේ
නොදොඩා මුවින් ....//Related Songs and Tags
Nododa Muwin Hamuwi Denethin LyricsNododa Muwin Hamuwi Denethin Lyrics Englishනොදොඩා මුවින් හමු වී දෙනෙතින්නොදොඩා මුවින් හමු වී දෙනෙතින් ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera Lyrics