Obata Sitha Adare Karai Lyrics by Dayarathna Perera
Obata Sitha Adare Karai (ඔබට සිත ආදරේ කරයි) is a Sinhala song sung by Dayarathna Perera. This page presents the Obata Sitha Adare Karai lyrics in Sinhala script (ඔබට සිත ආදරේ කරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Sitha Adare Karai |
|---|---|
| SINGER | Dayarathna Perera |
| COMPOSER | Dayarathna Perera |
| VIEWS | 336 |
| UPDATED |
Obata Sitha Adare Karai Lyrics
Obata sitha aadare karayi
Dethola golu vi siti
Nagoona senehe kiyanu bari vi
Mage sitha vedana vindi...
Obata sitha aadare karayi....
Lavan hasakan nuwan kelman
Hondin hadunanne aadare
Nuwan rehanin bandenata pin
Nomathi do ma kere..
Mage vijithe sina nomathe
Vidapath ve da jeevithe
Obe asure obe sevane
Navathan ve da ma vethe...
Obata sitha aadare karayi...
Obe pem lol hade nokalal
Lagum soyamin nuwan aya
Yowun bingu del helu hasarel
Masitha susuman deva giya...
Mage vijithe sina nomathe
Vidapath ve da jeevithe
Obe asure obe sevane
Navathan ve da ma vethe...
Obata sitha aadare karayi...ඔබට සිත ආදරේ කරයි ගී පද
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුණ සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී...
ඔබට සිත ආදරේ කරයි....
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැති දෝ මා කෙරේ..
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේ ද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේ ද මා වෙතේ...
ඔබට සිත ආදරේ කරයි...
ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟු දැල් හෙළූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා...
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේ ද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේ ද මා වෙතේ...
ඔබට සිත ආදරේ කරයි...Performances of Obata Sitha Adare Karai
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Sitha Adare Karai” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverObata Sitha Adare Karai - Dayarathna Perera (NEW)Lahiru Sulakshan Perera
▶CoverObata Sitha Adare Karai | ඔබට සිත ආදරේ කරයි | Dayaratne Perera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverObata Sitha Adare Karai @ Tone Poem with Dayarathna Perera & Noel RajRoo Tunes
▶CoverObata Sitha Adare Karai | ඔබට සිත ආදරේ කරයි | Dayarathna Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverObata sitha adare karai original song / Dayarathna perera / ඔබට සිත ආදරේ කරයි / MS Tunes LKMS Tunes LK
▶CoverObata Sitha Adare Karai - Keshan Shashindra | Best Sinhala SongsStudio D&D
▶CoverOBATA SITHA ADARE KARAI ( ඔබට සිත ආදරේ කරයි) Cover VersionLasanduni Jayawardana
▶CoverObata Sitha Adare Karai - Dayarathne Perera (ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා)Kirula Radio
▶CoverObata Sitha Adare Karai - Dayarathna PereraLP Ratnayake
▶Coverනාලකගේ රෝලින් ප්රැක්ටිස් කරන අයට | Obata Sitha Adare Karai | Dayarathna Perera with Flashback 2015Dreams Store
▶CoverObata Sitha Adare Karai Feeling Cover( ඔබට සිත ආදරේ කරයි )බලන හැමෝම කරලා support එකක් දෙන්නHT Studio
▶CoverObata sitha adare karai-Dayarathna perera | Sanidapa |ඔබට සිත ආදරේ කරයි | සනිදපSL Live Shows
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Sitha Adare Karai LyricsObata Sitha Adare Karai Lyrics Englishඔබට සිත ආදරේ කරයිඔබට සිත ආදරේ කරයි ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera LyricsDayarathna Perera Composer

