Walakulin Sandak Awith Lyrics
“Walakulin sandak avith” (වළාකුළින් සඳක් ඇවිත්): Walakulin Sandak Awith (වළාකුළින් සඳක් ඇවිත්) lyrics, a Sinhala love song sung by Dayarathna Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වළාකුළින් සඳක් ඇවිත් ගී පද.
| SONG | Walakulin Sandak Awith |
|---|---|
| SINGER | Dayarathna Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Walakulin Sandak Awith Lyrics Singlish
Walakulin sandak avith
Sanda sanasa penevi
Sanda kathawa mata kiyala
Hada sanasa sitivi
Anduru wala avidilla
Sanda vasala damavi
Sanda enakam maga balala
Kandulu bindu halavi
Walakulin ...
Sanda ayeth payanakam
Hada hadava hidivi
Sanda a da e handamai
Ruwati yali sitivi
Walakulin ...වළාකුළින් සඳක් ඇවිත් ගී පද
වළාකුළින් සඳක් ඇවිත්
සඳ සනසා පෙනේවි
සඳ කතාව මට කියලා
හද සනසා සිටීවි //
අඳුරු වළා ඇවිදිල්ලා
සඳ වසලා දමාවී
සඳ එනකම් මග බලලා
කඳුළු බින්දු හලාවී
වළිකුළින් ...
සඳ ආයෙත් පායනකම්
හද හඩවා හිදීවි
සඳ ආ දා ඒ හඳමයි
රුවටී යළි සිටීවි
වළාකුළින් ...
Related Songs and Tags
Walakulin Sandak Awith LyricsWalakulin Sandak Awith Lyrics Englishවළාකුළින් සඳක් ඇවිත්වළාකුළින් සඳක් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera Lyrics