Bingu Bama Bama Lyrics by Dayarathna Perera
Bingu Bama Bama (බිඟු බමා බමා) is a Sinhala song sung by Dayarathna Perera. The lyrics were written by K.D.K.Dharmawardhena. This page presents the Bingu Bama Bama lyrics in Sinhala script (බිඟු බමා බමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bingu Bama Bama |
|---|---|
| SINGER | Dayarathna Perera |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Dayarathna Perera |
| VIEWS | 293 |
| UPDATED |
Bingu Bama Bama Lyrics
Bingu bama bama
Peti thala thala
Ron uraa uraa
Pana yaavee
Oba mulaa velaa...
Mage nethu dutu neela tharu yuga
Hagum dun vaga oba danee
Ewan nethu yuga
Ridavalaa ravataa
Oba hinahenam
Adahaa ganu baa eya nam
Bandune maa ai obee
Maayaa dale...
Obe kelibima obe rangahala
Mage sitha bava oba danee
Ewan hadavatha
Binda dammaa haradaa
Oba koi yaado
Kavadaa oba senasee do
Bandune maa ai obee
Maayaa dale...බිඟු බමා බමා ගී පද
බිඟු බමා බමා
පෙති තලා තලා
රොන් උරා උරා
පැන යාවී
ඔබ මුළා වෙලා...
මගේ නෙතු දුටු නීල තරු යුග
හැඟුම් දුන් වග ඔබ දනී
එවන් නෙතු යුග
රිදවලා රවටා
ඔබ හිනැහේනම්
අදහා ගනු බෑ එය නම්
බැඳුණේ මා ඇයි ඔබේ
මායා දැලේ...
ඔබේ කෙළිබිම ඔබේ රඟහල
මගේ සිත බව ඔබ දනී
එවන් හදවත
බිඳ දමා හැරදා
ඔබ කොයි යාදෝ
කවදා ඔබ සැනසේ දෝ
බැඳුණේ මා ඇයි ඔබේ
මායා දැලේ...Related Songs and Tags
Bingu Bama Bama LyricsBingu Bama Bama Lyrics Englishබිඟු බමා බමාබිඟු බමා බමා ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera LyricsDayarathna Perera ComposerK.D.K.Dharmawardhena Lyricist