Muthu Kata Se Lyrics
“Muthu katase amunanu bae kisi dina” (මුතු කැටසේ අමුනනු බෑ කිසි දින), Muthu Kata Se (මුතු කැට සේ) lyrics: a Sinhala heartbreak song sung by Dayarathna Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු කැට සේ ගී පද, and many know it simply as Muthu katase.
| SONG | Muthu Kata Se |
|---|---|
| SINGER | Dayarathna Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Muthu Kata Se Lyrics Singlish
Muthu katase amunanu bae kisi dina
Veeduru kata se bindi mage hadavata
Satya eyayi vetahi naeha obahata
Mage hada pidu e aadare
Kulundul rasaduna aadare
Ekwena yugayaka aadaren
Digu gamanaka aa bava nodanee //
Kurirudu obe oya sita kotaram
Adahanu kelesada nae piliyam
Ravatuni ragumaka kala salasun
Muthukata se ...
Samudenu premayata senekin
Suratata gena obe durakathanen //
Keti panividayak mata evamin
Depalu kala laya kala salasun
Nemuwa netu yuga le kadulin
Muthu kata se ...මුතු කැට සේ ගී පද
මුතු කැටසේ අමුනනු බෑ කිසි දින
වීදුරු කැට සේ බිඳි මගෙ හදවත
සත්‍ය එයයි වැටහී නැහැ ඔබහට
මගේ හද පිදු ඒ ආදරේ
කුළුඳුල් රසඳුන ආදරේ
එක්වෙන යුගයක ආදරෙන්
දිගු ගමනක ආ බව නොදැනී //
කුරිරුදු ඔබේ ඔය සිත කොතරම්
අදහනු කෙලෙසද නෑ පිළියම්
රැවටුණි රැගුමක කළ සැලසුම්
මුතුකැට සේ ...
සමුදෙනු ප්‍රේමයට සැනෙකින්
සුරතට ගෙන ඔබේ දුරකථනෙන් //
කෙටි පණිවිඩයක් මට එවමින්
දෙපළු කලා ළය කල සැලසුම්
නෙමුවා නෙතු යුග ලේ කඳුළින්
මුතු කැට සේ ...
Related Songs and Tags
Muthu Kata Se LyricsMuthu Kata Se Lyrics Englishමුතු කැට සේමුතු කැට සේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Perera SongsDayarathna Perera LyricsPerera Lyrics