Anangaya Lyrics
by Doctor
“Nitarama maduru dagara rata patthu kala nisa” (නිතරම මදුරු දඟර රෑට පත්තු කළ නිසා), Anangaya (අනංගයා) lyrics: a Sinhala heartbreak song sung by Doctor, with words by Danushka Jayasinghe and music by Lanthra Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nitarama maduru, and in Sinhala it is අනංගයා ගී පද.
| SONG | Anangaya |
|---|---|
| SINGER | Doctor |
| LYRICIST | Danushka Jayasinghe |
| COMPOSER | Lanthra Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Anangaya Lyrics Singlish
Nitarama maduru dagara rata patthu kala nisa
Pasudina nilankara vi aes deka rathu vela
Adare laba ganna pasu dina aya vetha giya
Aes deka rathu vi deka aya ma haera da giya
(Anangaya vidinna mata eethale.....//)
Naetnam paninava gange
Vidde naetnam man paninava gange....
Thriloka vijaya manthra kiwwa nae nae man eda
Aes deka rathu vune e maduru koil duma nisa
E bava daenne naetuvama aya ma haera da giya
Love eka gahala giye maduru koil duma nisa
(Anangaya vidinna mata eethale.....//)
Naetnam paninava gange
Vidde naetnam man paninava gange....
Anangaya vidinna mata eethale.....//
Naetnam paninava gange
Vidde naetnam man paninava gange....අනංගයා ගී පද
නිතරම මදුරු දඟර රෑට පත්තු කළ නිසා
පසුදින නිලංකාර වී ඇස් දෙක රතු වෙලා
ආදරේ ලබා ගන්න පසු දින ඇය වෙත ගියා
ඇස් දෙක රතු වී දැක ඇය මා හැර දා ගියා
(අනංගයා විදින්න මට ඊතලේ.....//)
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....
ත්‍රිලෝක විජය මන්ත්‍ර කිව්වේ නෑනේ මං එදා
ඇස් දෙක රතු වුණේ ඒ මදුරු කොයිල් දුම නිසා
ඒ බව දන්නේ නැතුව ඇය මා හැර දා ගියා
ලව් එක ගහලා ගියේ මදුරු කොයිල් දුම නිසා
(අනංගයා විදින්න මට ඊතලේ.....//)
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....
අනංගයා විදින්න මට ඊතලේ.....//
නැත්නම් පනිනවා ගඟේ
විද්දේ නැත්නම් මං පනිනවා ගඟේ....
Performances of Anangaya
Cover versions, live performances, and reality-show contestant performances of “Anangaya” on YouTube.
Cover Versions · 12
▶CoverAnangaya (අනංගයා | Cupid )Lochi
▶Coverඅනංගයා | නොම්මර 17 සිංහල චිත්‍රපටය | Anangaya Medley | Nommara 17 Movie SongTorana Music
▶CoverAnangaya - DoctorMusic.lk
▶CoverAnangaya | අනංගයාSUPPA Videos සුප්පා
▶CoverMage Anangaya | මගේ අනංගයා - Supriya AbeysekeraM Entertainments
▶CoverH.R.Jothipala- Anangaya Man Anangaya. අනංගයා මන් අනංගයාKlaylans
▶Coverමල්සරා අනංගයා වෙච්ච හැටි Harsha ruwan/Lanka prasad/o/l motivationThalluwa-තල්ලුව
▶Coverඅනංගයා |Anangaya |Sinhala CartoonCN Tikka Bro
▶CoverMage Anangaya Nubai Pembaro | මගේ අනංගයා නුබයි පෙම්බරෝ | ස්පීඩ් බැක් PRACTIS ROOM | SPEED BACKKUMA DISSANAYAKA
▶CoverH R jothipala (අනංගයා මං )NPSONG
▶Coverඅනංගයා නම හැදුණු හැටි | Rashmika sir | @bhashaparadisayaනූතන යුගයේ සොඳුරුතම සිංහල ගුරුවරයා
▶CoverAnangaya | අනංගයා | Dance Cover | Ishara Madushani | Ceylon Cover DancersCeylon Cover Dancers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anangaya LyricsAnangaya Lyrics Englishඅනංගයාඅනංගයා ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor LyricsLanthra Perera ComposerDanushka Jayasinghe Lyricist