Mage Andakara Jeevithe (Sakayak) Lyrics
by Doctor
“Mage andakara jeewitheta eliya dennado awe” (මාගේ අන්දකාර ජීවිතේට එළිය දෙන්නදෝ ආවේ): Mage Andakara Jeevithe (Sakayak) (මාගේ අන්දකාර ජීවිතේ (සැකයක්)) lyrics, a Sinhala love song sung by Doctor, with words by Anjelo Leeson and music by Lanthra Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගේ අන්දකාර ජීවිතේ (සැකයක්) ගී පද.
| SONG | Mage Andakara Jeevithe (Sakayak) |
|---|---|
| SINGER | Doctor |
| LYRICIST | Anjelo Leeson |
| COMPOSER | Lanthra Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mage Andakara Jeevithe (Sakayak) Lyrics Singlish
Mage andakara jeewitheta eliya dennado awe
Hadawathinma obata adarei obe muwin kiwe
Oba kiyu wadan aththamado
Ma sitha thulin sakayak enne...
Obe jeewithe ma pamanada inne
Sithe athi de ma vitharada denne
Thani wu witadi ma ganada sithanne
Ma denne ne enamuth adare...
Mithuran athare ma ganada kiyanne
Dekopul athare ma suwande enne
Thol peti athare ma namada thiyenne
Ma denne ne enamuth adare...
Mage andakara jeewitheta...
Ma denne ne enamuth adarei...මාගේ අන්දකාර ජීවිතේ (සැකයක්) ගී පද
මාගේ අන්දකාර ජීවිතේට එළිය දෙන්නදෝ ආවේ
හදවතින්ම ඔබට ආදරෙයි ඔබේ මුවින් කීවේ
ඔබ කියූ වදන් ඇත්තමක්දෝ
මා සිත තුළින් සැකයක් එන්නේ...
ඔබේ ජීවිතේ මා පමණද ඉන්නේ
සිතේ ඇති දේ මා විතරද දන්නේ
තනි වූ විටදී මා ගැනද සිතන්නේ
මා දන්නේ නෑ එනමුත් ආදරේ...
මිතුරන් අතරේ මා ගැනද කියන්නේ
දෙකොපුල් අතරේ මා සුවඳද එන්නේ
තොල් පෙති අතරේ මා නමද තියෙන්නේ
මා දන්නේ නෑ එනමුත් ආදරේ...
මාගේ අන්දකාර ජීවිතේට...
මා දන්නේ නෑ එනමුත් ආදරෙයි...
Performances of Mage Andakara Jeevithe (Sakayak)
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Andakara Jeevithe (Sakayak)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Andakara Jeevithe (Sakayak) LyricsMage Andakara Jeevithe (Sakayak) Lyrics Englishමාගේ අන්දකාර ජීවිතේ (සැකයක්)මාගේ අන්දකාර ජීවිතේ (සැකයක්) ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor LyricsLanthra Perera ComposerAnjelo Leeson Lyricist
