Nawa Pituwak Lyrics by Doctor
Nawa Pituwak (නව පිටුවක්) is a Sinhala song sung by Doctor. This page presents the Nawa Pituwak lyrics in Sinhala script (නව පිටුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawa Pituwak |
|---|---|
| SINGER | Doctor |
| VIEWS | 114 |
| UPDATED |
Nawa Pituwak Lyrics
ada dinaya elabila ma sihina ituwela
oya daetha ma hata himi wela
pathu pathum pura
me jeewithe mage nava pituwak peralila
innam sada obe langin
obe thurulata wela
atinatha gaththa oba ha adaren
porondu wuwa oba hata hadhawathin
sihinayak dakka peradina ma sithin
e sema de ada dina eli wi ithin
mulu jeewithe oba ha lang wi bedi
piyaman karamin oba ha adaren
mulu jeewithe ada lassana wela
obe muhuna men kanthimath wela
mage jeewithe adaren piri giya
obe hada men adaren piri ithiruna
mulu jeewithe oba ha lang wi bedi
piyaman karamin oba ha adaren
ada dinaya elabila...නව පිටුවක් ගී පද
අද දිනය එළබිලා මා සිහින ඉටුවෙලා
ඔය දෑත මා හට හිමි වෙලා
පතු පැතුම් පුරා
මේ ජීවිතේ මගේ නව පිටුවක් පෙරළිලා
ඉන්නම් සද ඔබේ ලඟින්
ඔබේ තුරුලට වෙලා
අතිනත ගත්තා ඔබ හා ආදරෙන්
පොරොන්දු වුවා ඔබ හට හදවතින්
සිහිනයක් දැක්ක පෙරදින මා සිතින්
ඒ සෑම දේ අද දින එළි වී ඉතින්
මුලු ජීවිතේ ඔබ හා ලං වී බැදී
පියමං කරමින් ඔබ හා ආදරෙන්
මුලු ජීවිතේ අද ලස්සන වෙලා
ඔබේ මුහුණ මෙන් කාන්තිමත් වෙලා
මගේ ජීවිතේ ආදරෙන් පිරි ගියා
ඔබේ හද මෙන් ආදරෙන් පිරි ඉතිරුණා
මුලු ජීවිතේ ඔබ හා ළං වී බැඳී
පියමං කරමින් ඔබ හා ආදරෙන්
අද දිනය එළබිලා...
Performances of Nawa Pituwak
Cover versions, live performances, and reality-show contestant performances of “Nawa Pituwak” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverNawa Pituwak - Doctor - www.Music.lkMusic.lk
▶Coverමානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි - සඳ ගමන නිමා කරමින් ආටෙමිස් II ගගනගාමීන් ආරක්ෂිතව පෘථිවියටHiru News
▶CoverNawa Pituwak (නව පිටුවක්) - Doctor | Wedding surprise song cover by Dulaj PereraDulaj Perera
▶CoverNawa Pituwak - Doctor - ( Wedding Special ) - [ REMIX ] - DeeJ YosH - 95 BpmSL REMIX 🇱🇰 SRI LANKA
▶CoverNawa Pituwak - Doctor Cover by Thakshile SilvaThakshile Silva
▶CoverNawa Pituwak (නව පිටුවක්) - Ranker Band | RankerSensate Official
▶CoverDOCTOR - Nawa Pituwak Cover by Shenal TitoShenal Tito
▶CoverNawa Pituwak - (Doctor) Wedding MusicDilofxeye
▶CoverNawa Pituwak(Doctor) Cover by Nikith FernandoNikith Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawa Pituwak LyricsNawa Pituwak Lyrics Englishනව පිටුවක්නව පිටුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor Lyrics
