Dehadaka Adare Lyrics by DoctorDushyanth WeeramanSangeeth IddamalgodaShanudrie Priyasad
Dehadaka Adare (දෙහදක ආදරේ) is a Sinhala song sung by Doctor, Dushyanth Weeraman, Sangeeth Iddamalgoda, and Shanudrie Priyasad. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Sangeeth Iddamalgoda. This page presents the Dehadaka Adare lyrics in Sinhala script (දෙහදක ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dehadaka Adare |
|---|---|
| SINGER | Doctor, Dushyanth Weeraman, Sangeeth Iddamalgoda, Shanudrie Priyasad |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Sangeeth Iddamalgoda |
| VIEWS | 16 |
| UPDATED |
Dehadaka Adare Lyrics
Dutu heenayak vaage dampata handaave
Paethu pem paethum itu velaa
Nomekenna nethu maane
Andi sittamak vaage sadakal langin innavaa
Thurule man vindagannam e aadare
Dehadaka aadare sadakal nomeki thiye.....
Dehade aadare sadakal nomeki thiye.....
Sanda paayana raaye sipa ganna sitha kiuwe
Obe mudu dethol noridavaa
Hadagasma vadi venne seetalada nodanenne
Sithe pem kusum supipenaa......
Thurule man vindagannam e aadare
Dehadaka aadare sadakal nomeki thiye.....
Dehade aadare sadakal nomeki thiye.....
Nomiyena aadare sadakal dehade raende
Dehadaka aadare sadakal nomeki thiye......දෙහදක ආදරේ ගී පද
දුටු හීනයක් වාගේ දම්පාට හැන්දෑවේ
පැතූ පෙම් පැතුම් ඉටු වෙලා
නොමැකෙන්න නෙතු මානේ
ඇඳි සිත්තමක් වාගේ සදාකල් ළඟින් ඉන්නවා
තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ.....
දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ.....
සඳ පායනා රැයේ සිප ගන්න සිත කිව්වේ
ඔබේ මුදු දෙතොල් නොරිදවා
හදගැස්ම වැඩි වෙන්නේ සීතලද නොදැනෙන්නේ
සිතේ පෙම් කුසුම් සුපිපෙනා......
තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ.....
දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ.....
නොමියෙන ආදරේ සදාකල් දෙහදේ රැඳේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ......
Performances of Dehadaka Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Dehadaka Adare” on YouTube.
Cover Versions · 12
▶Coverදෙහදක ආදරය - 1 කොටසසිතුවිල්ල
▶Coverදෙහදක ආදරය | Official Trailer | Coming Soon... @diaaproductionsDIAA Productions
▶Coverදෙහදක ආදරය - අවසාන කොටසසිතුවිල්ල
▶Coverදෙහදක ආදරේ 01 - මට ෂුවර් නැත්තේ ගෙදරට ගොඩ වෙද්දිම ගහලා එලවයිද කියලාyashi's novels
▶Coverදෙහදක ආදරයක් Film Trailer. ( Dehadaka Adarayak )Dineth Epaliyana
▶CoverDehadaka Adare (දෙහදක ආදරේ) - H2 Creations ft. Hesith Wishman | Ishara PereraH2 CREATIONS
▶Coverදෙහදක ආදරේ 02 - අර ළමයට හෙට එන්න කිව්වොත් හොඳයිyashi's novels
▶Coverදෙහදක ආදරේ 30 | අවසානය | නෑ. එයා ඊයේ රෑම ගියාyashi's novels
▶Coverදෙහදක ආදරේ 03 - මොන මගුලක්ද කියවන්නේyashi's novels
▶Coverදෙහදක ආදරේ 04 - මම කැමති කෙනෙක් ඉන්නවාyashi's novels
▶Coverදෙහදක ආදරේ 18 - මාව බිඳින මිනිස්සුන්ට මං සෙකන්ඩ් චාන්ස් දෙන්නේ නෑyashi's novels
▶Coverදෙහදක ආදරේ 05 - මං මහ පුදුම කරුමක්කාරයෙක්yashi's novels
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dehadaka Adare LyricsDehadaka Adare Lyrics Englishදෙහදක ආදරේදෙහදක ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor LyricsSangeeth Iddamalgoda ComposerNandana Wickramage Lyricist