Mage Girl Friend Lyrics by Doctor
Mage Girl Friend (මගේ Girl Friend) is a Sinhala song sung by Doctor. This page presents the Mage Girl Friend lyrics in Sinhala script (මගේ Girl Friend ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Girl Friend |
|---|---|
| SINGER | Doctor |
| VIEWS | 268 |
| UPDATED |
Mage Girl Friend Lyrics
Ude hawasa aege phone ekata call deela
Dawasa eka siya gaane SMS yawala
Magathotadi dekka gaman I Love You kiyala
Eyath ekka yaalu wune full try daala
Ane dannam mata hari wadayak galawaganna bari anayak
Mage Girl Friend mage Girl Friend
Athu wath bari nathuwath bari
Mage Girl Friend mage Girl Friend mage Girl Friend
Ane hemadamat handawata mawa hoyan enawa
Mage athin allagena Beach ekata yanawa
Langa idagena anangmanang walpal dodawanawa
Kiyana katha walata mage oluwa narak wenawa
Ane dannam...
Ane nidaganna denne ma nae rata call karala
Eya kiyanne ma Darling I Love You kiyala
Hinawenna denneth nae wena kellenek dekala
Danatama mata eya neethi reethi godak damala
Ane dannam...
Ayiyo mala karumayakne mata nam paladunne
Man widina duka ammapa deyiyo thamai danne
Yaluwekge age gahala maru wenna inne
Ekat mis wunoth ane wah bonnai wenne
Ane dannam...මගේ Girl Friend ගී පද
උදේ හවස ඇගේ ෆෝන් එකට කෝල් දීලා
දවසට එකසිය ගානේ SMS යවලා
මගතොටදී දැක්ක ගමන් I Love You කියලා
එයත් එක්ක යාළු වුණේ ෆුල් ට්‍රයි දාලා
අනේ දැන්නම් මට හරි වදයක් ගලවගන්න බැරි ඇණයක්
මගේ Girl Friend මගේ Girl Friend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ Girl Friend මගේ Girl Friend මගේ Girl Friend
අනේ හැමදාමත් හැන්දෑවට මාව හොයන් එනවා
මගේ අතින් අල්ලාගෙන Beach එකට යනවා
ලඟ ඉදගෙන අනංමනං වල්පල් දොඩවනවා
කියන කතා වලට මගේ ඔළුව නරක් වෙනවා
අනේ දැන්නම්...
අනේ නිදාගන්න දෙන්නෙම නෑ රෑට කෝල් කරලා
එයා කියන්නෙම Darling I Love You කියලා
හිනාවෙන්න දෙන්නෙත් නෑ වෙන කෙල්ලෙක් දැකලා
දැනටම මට එයා නීති රීති ගොඩක් දමලා
අනේ දැන්නම්...
අයියෝ මල කරුමයක්නේ මට නම් පලදුන්නේ
මං විදිනා දුක අම්මපා දෙයියො තමයි දන්නේ
යාලුවෙක්ගෙ අගේ ගහලා මාරු වෙන්න ඉන්නේ
ඒකත් මිස් වුණොත් අනේ වහ බොන්නයි වෙන්නේ
අනේ දැන්නම්...Performances of Mage Girl Friend
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Girl Friend” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Coverමේ මගෙ Girl FriendSwarnavahini Digital
▶CoverMage Girl Friend (මගේ Girl Friend) - Nalin Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶Covermage girl friend (ane song) - DoctorTuta Perera
▶CoverMage Girl Friend by Doctor Band | Sri LankaLive Music SL 🎸
▶Coverමගේ Girl Friend | Mage Girl Friend | Aura Lanka Thawalama | Sahara Flash Vs Sanidapa | තවලමMaxima
▶CoverMage Girl Friend (මගේ Girl Friend) - Nalin Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverMage Girl Friend - DoctorMalintha Fernando
▶CoverMage Girl Friend - ( Doctor )Spect Music
▶Covermage girl friend//මගේ ගර්ල් ෆ්‍රේන්ඩ්//කව්බෝයිස්//cow boys//hada randi payaManoj Alexander
▶CoverMage Girl Friend - Doctor - Ori - Xvid [www.Music.lk].3gpRD460
▶CoverMage Girl Friend Doctor from ELAKIRI COM Original VideoAshi95831
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Girl Friend LyricsMage Girl Friend Lyrics Englishමගේ Girl Friendමගේ Girl Friend ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor Lyrics

