Math Wee Lyrics by Doctor
Math Wee (මත් වී) is a Sinhala song sung by Doctor. The lyrics were written by Chandradasa Fernando, and the music is composed by Lanthra Perera. This page presents the Math Wee lyrics in Sinhala script (මත් වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Math Wee |
|---|---|
| SINGER | Doctor |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Lanthra Perera |
| VIEWS | 10 |
| UPDATED |
Math Wee Lyrics
Sanda paayana lassana seethala dawasa
Ran tharu weni oya aes deka pawasana
Min pera nowa suwa rahasak mata aesuna
Naa dalu wan oya siyumali thol matha
Popiyana hasarel athare sangawuna
Paethumada senehasa bawa nam mata hithuna
Math wi maa sithe haenguman
Saethape oba haa rahasin
Randawa maa sithe saenasum
Soyami obage unusum
Oya daesa maage daesa gawa randaa
Oba kiwa rahasa aadareda mandaa
Hinaheanna maage daethe daetha randaa
Naehanae maa sithe iwasum
Soyami obage unusum
Haemadama unne paaluwaema hinda
Wenwee noyanna wedanawa randaa
Maa gawa inna aadarema kenda
Randawa maa sithe saenasum
Soyami obage unusum
Math wi maa sithe haenguman......//මත් වී ගී පද
සඳ පායන ලස්සන සීතල දවසක
රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන
මින් පෙර නොව සුව රහසක් මට ඇසුනා
නා දළු වන් ඔය සියුමැලි තොල් මත
පොපියන හසරැල් අතරේ සැඟවුන
පැතුමද සෙනෙහස බව නම් මට හිතුනා
මත් වී මා සිතේ හැඟුමන්
සැතපේ ඔබ හා රහසින්
රඳවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා
ඔබ කීව රහස ආදරේද මන්දා
හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්
සොයමී ඔබගේ උණුසුම්
හැමදාම උන්නෙ පාළුවේම හින්දා
වෙන්වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රඳවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
මත් වී මා සිතේ හැඟුමන්......//Performances of Math Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Math Wee” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶CoverSandawan Ruwin (සඳවන් රුවින්) - Harsha Dhanosh & Raveen Kanishka ft Randhir | eTuneseTunes
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha AttalageRidma Weerawardena
▶Coverශ්‍රීයා මනමත් වී - රස්තා රණසිංහ ( Reggae Cover)Rasta Ranasinghe
▶Cover( බංඩාර මන්තිලක ) කදිර කැලේ වල්මත් වී සන්ෆ්ලවර්ස් සමගBandara Manthilaka
▶CoverThuru Assen Beri - Sachith Peiris MP3 - www.Music.lkMusic.lk
▶CoverDesa Mage Ragen Math Wee | දෑස මාගේ රාගෙන් මත් වී - H.R JothipalaBPlus Music Official
▶Coverමත් වී|Math Wee| Cover_by_DoctorCeylon Music Portal
▶CoverMath wee - DoctorbandSvs Publications
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Math Wee LyricsMath Wee Lyrics Englishමත් වීමත් වී ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor LyricsLanthra Perera ComposerChandradasa Fernando Lyricist

