Kollo Naraka Na Lyrics
by Doctor
“Hedata digata vavala ane konde bandata” (හැඩට දිගට වවලා අනේ කොන්ඩේ බැන්දට), Kollo Naraka Na (කොල්ලෝ නරක නෑ) lyrics: a Sinhala rap track sung by Doctor, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොල්ලෝ නරක නෑ ගී පද, and many know it simply as Hedata digata.
| SONG | Kollo Naraka Na |
|---|---|
| SINGER | Doctor |
| CATEGORY | Rap |
| VIEWS | 178 |
| UPDATED |
Kollo Naraka Na Lyrics Singlish
Hedata digata vavala ane konde bandata
Egata hirata anda dapu denim andata
Thitata vidala kanata karubuwak dammata
Indala hitala taruna kamata pissu natuwata
Kollo naraka nae kollo naraka nae...
Hitana taram kollo naraka nae...
Kollo naraka nae kollo naraka nae...
Kiyana taram kollo naraka nae...
Mamee langadi punchi ekaa wage hiti yata
Dadi langata kittu vela dade dammata
Yaluwo set ekat raum gahuwata
Rae jameta avith gedara banuwata
Kollo naraka nae kollo naraka nae...
Hitana taram kollo naraka nae...
Kollo naraka nae kollo naraka nae...
Kiyana taram kollo naraka nae...
Mole naraka vechcha evun kiyala kiwwata
Bala inna bari kattiya apita bannata
Kale nahane veradi ane kisima kenekuta
Ape kollo barak venne nahane loketa
Kollo naraka nae kollo naraka nae...
Hitana taram kollo naraka nae...
Kollo naraka nae kollo naraka nae...
Kiyana taram kollo naraka nae...කොල්ලෝ නරක නෑ ගී පද
හැඩට දිගට වවලා අනේ කොන්ඩේ බැන්දට
ඇඟට හිරට අන්ඩ දාපු ඩෙනිම ඇන්දට
තිතට විදලා කනට කරුබුවක් දැම්මට
ඉඳල හිටලා තරුණ කමට පිස්සු නැටුවට
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
හිතන තරම් කොල්ලෝ නරක නෑ...
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
කියන තරම් කොල්ලෝ නරක නෑ...
මමී ලඟදි පුංචි එකා වගේ හිටියට
ඩැඩි ලඟට කිට්ටු වෙලා දඩේ දැම්මට
යාලුවෝ සෙට් එකත් රවුම් ගැහුවට
රෑ ජාමෙට ඇවිත් ගෙදර බැනුම් ඇහුවට
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
හිතන තරම් කොල්ලෝ නරක නෑ...
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
කියන තරම් කොල්ලෝ නරක නෑ...
මොලේ නරක වෙච්ච එවුන් කියලා කිව්වට
බලා ඉන්න බැරි කට්ටිය අපිට බැන්නට
කලේ නැහැනේ වැරදි අනේ කිසිම කෙනෙකුට
අපේ කොල්ලෝ බරක් වෙන්නේ නැහැනේ ලෝකෙට
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
හිතන තරම් කොල්ලෝ නරක නෑ...
කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ...
කියන තරම් කොල්ලෝ නරක නෑ...Performances of Kollo Naraka Na
Cover versions, live performances, and reality-show contestant performances of “Kollo Naraka Na” on YouTube.
Cover Versions · 7
▶CoverKollo Naraka naaDarshana Dissanayake
▶CoverKollo Naraka Na (කොල්ලෝ නරක නෑ) - Lanthra Perera, Piyal Perera & Nalin Perera | Sanuhare - සනුහරේSanuhare
▶CoverKollo Naraka Na (කොල්ලෝ නරක නෑ) - Lanthra Perera, Piyal Perera & Nalin Perera | Sanuhare - සනුහරේSanuhare
▶CoverKollo Naraka naa කොල්ලො නරක නෑ | Lanthra Perera | Eyage Talent Eka එයාගේ ටැලන්ට් එකRoyal Taprobanian
▶Coverපැදුර 20-21 | PADURA 20-21 | 12 කොල්ලෝ නරක නෑ | Kollo Naraka NaScience Students' Council - University Of Kelaniya
▶CoverKollo Naraka Na (කොල්ලො නරක නෑ) - Tharindu Nirmana | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverකොල්ලෝ නරක නැ|Kollo Naraka Naa| Cover_by_DoctorCeylon Music Portal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kollo Naraka Na LyricsKollo Naraka Na Lyrics Englishකොල්ලෝ නරක නෑකොල්ලෝ නරක නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor Lyrics