Aya Enathura Lyrics by Doctor
Aya Enathura (ඇය එනතුරා) is a Sinhala song sung by Doctor. This page presents the Aya Enathura lyrics in Sinhala script (ඇය එනතුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aya Enathura |
|---|---|
| SINGER | Doctor |
| VIEWS | 174 |
| UPDATED |
Aya Enathura Lyrics
Sadak igi kara giya hite pem kavi liya
Matath ennata kiya bala hitiya eya
Durak yanna sitha giyath ma aya soya
Atin allan eya magak venakal giya
Ae yali evida kiya
Muvin susuma gilihuna
Ada man maga bala
Inne aya enathura...
Sithin mama taniwela nethin kadulali sala
Hadannata sidu wela eya ena maga bala
Soyan avath eya patu patuman dama
Duras vevi dayi kiya hitannata ba sada
Ae yali evida kiya
Muvin susuma gilihuna
Ada man maga bala
Inne aya enathura...ඇය එනතුරා ගී පද
සදක් ඉගි කර ගියා හිතේ පෙම් කවි ලියා
මටත් එන්නට කියා බලා හිටියා එයා
දුරක් යන්න සිතා ගියත් මා ඇය සොයා
අතින් අල්ලන් එයා මගක් වෙනකල් ගියා
ඈ යලි ඒවිද කියා
මුවින් සුසුම ගිලිහුනා
අද මං මග බලා
ඉන්නේ ඇය එනතුරා...//
සිතින් මම තනිවෙලා නෙතින් කදුලැලි සලා
හඩන්නට සිදු වෙලා එයා එන මග බලා
සොයන් ආවත් එයා පැතු පැතුමන් දමා
දුරස් වේවි දැයි කියා හිතන්නට බෑ සදා
ඈ යලි ඒවිද කියා
මුවින් සුසුම ගිලිහුනා
අද මං මග බලා
ඉන්නේ ඇය එනතුරා...//Performances of Aya Enathura
Cover versions, live performances, and reality-show contestant performances of “Aya Enathura” on YouTube.
Cover Versions · 7
▶CoverAYA ENATHURA | ඇය එනතුරා (COVER) By NISHAD SILVANISHMUSIX
▶CoverSinhala Emotional Song | Mage Heenaye Langa Inna |Aya Enathura (ඇය එනතුරා) | Ran Kurahan MalaSL Diluka
▶CoverAya Enathura | ඇය එනතුරා (Doctor) cover by Milan Tharaka SiyambalapitiyaMilan Tharaka Siyambalapitiya
▶CoverDoctor Aya Enathura(ඇය එනතුරා) - Cover by Shameen AthapaththuShameen Athapaththu
▶CoverAya Enathura | Cover by Isuru DilshanIsuru Dilshan
▶Covermashup cover aya enathura / ill be there for youVisal Hettiarachchi
▶CoverAya Enathura /ඇය එනතුරා- DoctorChandradasa Fernando Lyrics Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aya Enathura LyricsAya Enathura Lyrics Englishඇය එනතුරාඇය එනතුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDoctor SongsDoctor Lyrics