Hingurala kanda Lyrics
“Higurala kanda mudunen sanda nega eddi” (හිඟුරල කන්ද මුදුනෙන් සඳ නැග එද්දී): Hingurala kanda (හිඟුරල කන්ද) lyrics, a Sinhala folk song sung by Dumal Warnakulasooriya, with words by Rev Thalawathugoda Chandawimala and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Higurala kanda, and in Sinhala it is හිඟුරල කන්ද ගී පද.
| SONG | Hingurala kanda |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| LYRICIST | Rev Thalawathugoda Chandawimala |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Hingurala kanda Lyrics Singlish
Higurala kanda mudunen sanda nega eddi
Kumariya numbayi e sanda deka hina henni
The daluwela duppath kama liyaladdi
Alaya nowe numba mata denethak dunni.....
Seetha oya amanapen galana vita
Man dannawa heta vessak vetena bawa
Piya senehasak nathi palpatha temena vita
Ochcham kale kohomada gammu numbatta....
Amma kapana kiri gas vessen hedi
Giyamuth peru danaya veradumak nathi
Bandumak nisa hitha dahasak vara temuni
Payapu vitadi eya dahasak vara riduni....හිඟුරල කන්ද ගී පද
හිඟුරල කන්ද මුදුනෙන් සඳ නැග එද්දී
කුමරිය නුඹයි ඒ සඳ දැක හින හෙන්නි
තේ දළුවෙලා දුප්පත් කම ලියලද්දී
ආලය නොවේ නුඹ මට දෙනෙතක් දුන්නි.....
සීතා ඔය අමනාපෙන් ගලන විට
මං දන්නවා හෙට වැස්සක් වැටෙන බව
පිය සෙනෙහසක් නැති පැල්පත තෙමෙන විට
ඔච්චම් කලෙ කොහොමද ගම්මුන් නුඹට....
අම්මා කපන කිරි ගස් වැස්සෙන් හේදි
ගියමුත් පේරු දානය වැරදුමක් නැති
බැඳුමක් නිසා හිත දහසක් වර තෙමුණි
පායපු විටදී එය දහසක් වර රිදුණි....Performances of Hingurala kanda
Cover versions, live performances, and reality-show contestant performances of “Hingurala kanda” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hingurala kanda LyricsHingurala kanda Lyrics Englishහිඟුරල කන්දහිඟුරල කන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsDarshana Ruwan Disanayake ComposerRev Thalawathugoda Chandawimala Lyricist
