Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) Lyrics
“Kirula numba mage nam kandulu ey metharam” (කිරුල නුඹ මගෙ නම් කඳුලු ඇයි මෙතරම්): Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) (ඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය)) lyrics, a Sinhala heartbreak song sung by Dumal Warnakulasooriya, with words by Supun Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Kirula numba, and in Sinhala it is ඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද.
| SONG | Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| LYRICIST | Supun Rathnayake |
| COMPOSER | Dumal Warnakulasooriya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) Lyrics Singlish
Kirula numba mage nam kandulu ey metharam
Rath kopul matha hadu thawara adaren
Obata samu dennan oben samu gannan
Susum ganga sorowu sinda da
Adare diyabath kara
Sawan sanasa vadan vepirunu
Dekannema ada golu wela
Mathaka manpeth kara sitehi andi ru sena
Obayi miyulasiye sonduru rusiru ladune
Anun sathu uyanaka pipi oba
Masitha suwandin math kala
Lokaye rudu neth wasa api
Pihinuwemu udugambala
Kandulu dorakada thiya sathuta genedun seya
Obayi miyulasiye sonduru rusiru ladune
Kirula numba mage nam....ඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද
කිරුල නුඹ මගෙ නම් කඳුලු ඇයි මෙතරම්
රත් කොපුල් මත හාදු තවරා ආදරෙන්
ඔබට සමු දෙන්නම් ඔබෙන් සමු ගන්නම්
සුසුම් ගංගා සොරොව් සිඳ දා
ආදරේ දියබත් කරා
සවන් සනසා වදන් වැපිරුනු
දෙකන්නෙම අද ගොලු වෙලා
මතක මංපෙත් කරා සිතෙහි ඇඳි රූ සේනා
ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ
අනුන් සතු උයනක පිපී ඔබ
මසිත සුවඳින් මත් කලා
ලෝකයේ රුදු නෙත් වසා අපි
පිහිනුවෙමු උඩුගම්බලා
කඳුලු දොරකඩ තියා සතුට ගෙනදුන් සේයා
ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ
කිරුල නුඹ මගෙ නම්....Related Songs and Tags
Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) LyricsEka Diga Kathawak (Sirasa Tv Drama Theme Song) Lyrics Englishඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය)ඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsDumal Warnakulasooriya ComposerSupun Rathnayake Lyricist