Hada Vena Thatha Lyrics
“Hada vena thata” (හද වෙණ තත), Hada Vena Thatha (හද වෙණ තත …) lyrics: a Sinhala love song sung by Dumal Warnakulasooriya, with words by Wijaya Nandana Perera and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද වෙණ තත … ගී පද.
| SONG | Hada Vena Thatha |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| LYRICIST | Wijaya Nandana Perera |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hada Vena Thatha Lyrics Singlish
Hada vena thata
Handa vu
Landa numba maya
Sonduru
Landa numba maya
Sonduru
Binda viyarana
Nisaru
Sandalakarin
Navamu
Binda viyarana
Nisaru
Sandalakarin
Navamu
Sadhemin pela
Gasunu
Kava numba misa
Kavuru
Kava numba misa
Kavuru
Hada vena thata
Handa vu
Landa numba maya
Sonduru
Landa numba maya
Sonduru
Selamuthu pema
Maharu
Sulakalakuru
Miyuru
Selamuthu pema
Maharu
Sulakalakuru
Miyuru
Padarut saru
Rusiru
Kava numba misa
Kavuru
Kava numba misa
Kavuru
Hada vena thata
Handa vu
Landa numba maya
Sonduru
Landa numba maya
Sonduruහද වෙණ තත … ගී පද
හද වෙණ තත
හැඬ වූ
ළඳ නුඹ ම ය
සොඳුරු
ළඳ නුඹ ම ය
සොඳුරු
බිඳ වියරණ
නිසරු
සඳලකරින
නවමු
බිඳ වියරණ
නිසරු
සඳලකරින
නවමු
සැදෙමින පෙළ
ගැසුණු
කව නුඹ මිස
කවුරු
කව නුඹ මිස
කවුරු
හද වෙණ තත
හැඬ වූ
ළඳ නුඹ ම ය
සොඳුරු
ළඳ නුඹ ම ය
සොඳුරු
සැළමුතු පෙම
මහරු
සුලකළකුරු
මියුරු
සැළමුතු පෙම
මහරු
සුලකළකුරු
මියුරු
පදරුත් සරු
රුසිරු
කව නුඹ මිස
කවුරු
කව නුඹ මිස
කවුරු
හද වෙණ තත
හැඬ වූ
ළඳ නුඹ ම ය
සොඳුරු
ළඳ නුඹ ම ය
සොඳුරු Related Songs and Tags
Hada Vena Thatha LyricsHada Vena Thatha Lyrics Englishහද වෙණ තත …හද වෙණ තත … ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsNawarathna Gamage ComposerWijaya Nandana Perera Lyricist