Senehase Gangawa Lyrics
“Senehase gangawa aadare sanda eliya” (සෙනෙහසේ ගංඟාව ආදරේ සඳ එලිය): Senehase Gangawa (සෙනෙහසේ ගංඟාව) lyrics, a Sinhala song about a mother sung by Dumal Warnakulasooriya, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙනෙහසේ ගංඟාව ගී පද.
| SONG | Senehase Gangawa |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Mother |
| VIEWS | 15 |
| UPDATED |
Senehase Gangawa Lyrics Singlish
Senehase gangawa aadare sanda eliya
Sadatana meth gangula numbayi mage amma
Sandawan numbayi mage amma
Kandula laga sinasuna hema dukata pihitawuna
Ma sitata diva osuwa numbayi mage amma
Sandawan numbayi mage amma
Senehase gangawa ....
Dayawen sinasee senehasin owadee
Jeevitaya kiyadun numbayi mage amma
Sandawan numbayi mage amma
Senehase gangawa ....සෙනෙහසේ ගංඟාව ගී පද
සෙනෙහසේ ගංඟාව ආදරේ සඳ එලිය
සදාතන මෙත් ගඟුල නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
කඳුළ ළග සිනාසුන හැම දුකට පිහිටවුන
මා සිතට දිව ඔසුව නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
සෙනෙහසේ ගංඟාව ....
දයාවෙන් සිනාසී සෙනෙහසින් ඔවාදී
ජීවිතය කියාදුන් නුඹයි මගේ අම්මා
සඳවන් නුඹයි මගේ අම්මා
සෙනෙහසේ ගංඟාව ....Related Songs and Tags
Senehase Gangawa LyricsSenehase Gangawa Lyrics Englishසෙනෙහසේ ගංඟාවසෙනෙහසේ ගංඟාව ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist