Bala Hindinnam Oba Magema Nam Lyrics
“Bala hindinnam oba magema nam” (බලා හිඳින්නම් ඔබ මගේම නම්), Bala Hindinnam Oba Magema Nam (බලා හිඳින්නම් ඔබ මගේම නම්) lyrics: a Sinhala love song sung by Dumal Warnakulasooriya and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බලා හිඳින්නම් ඔබ මගේම නම් ගී පද.
| SONG | Bala Hindinnam Oba Magema Nam |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya, Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Bala Hindinnam Oba Magema Nam Lyrics Singlish
Bala hindinnam oba magema nam
Dukin miyennam ma herayanam
Yalit kiyanam oba magema nam
Hetat hindinnam oba langa rahasin
Rehai handa talai numba gena biyak mata danei
Ahaka balan innata bae numbath mata mage
Danim mamat lengathukam ahasatath wedi
Numbe senehasata wedi havharana mata nathi
Handanna epa ela nae me divi kathare
Numbema vi upadinnam man mathu sasare
Matath mahamerakvi numba mage hitha randi
Numbe taram hoda hitha mama thawat dana nathi
Bala hindinnam ....බලා හිඳින්නම් ඔබ මගේම නම් ගී පද
බලා හිඳින්නම් ඔබ මගේම නම්
දුකින් මියෙන්නම් මා හැරයානම්
යළිත් කියන්නම් ඔබ මගේම නම්
හෙටත් හිඳින්නම් ඔබ ළඟ රහසින්
රැහැයි හඬ තලයි නුඹ ගැන බියක් මට දැනෙයි
අහක බලන් ඉන්නට බෑ නුඹත් මට මගේ
දනිමි මමත් ළෙන්ගතුකම් අහසටත් වැඩී
නුඹේ සෙනෙහසට වැඩි හව්හරණ මට නැතී
හඬන්න එපා ඵල නෑ මේ දිවි කතරේ
නුඹේම වී උපදින්නම් මං මතු සසරේ
මටත් මහමෙරක්වී නුඹ මගේ හිත රැඳී
නුඹේ තරම් හොද හිත මම තවත් දැන නැතී
බලා හිඳින්නම් ....Related Songs and Tags
Bala Hindinnam Oba Magema Nam LyricsBala Hindinnam Oba Magema Nam Lyrics Englishබලා හිඳින්නම් ඔබ මගේම නම්බලා හිඳින්නම් ඔබ මගේම නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya Lyrics