Kalu Kumara (Gharasarapa Movie Song)

Song Details: Singer & Composer Information
Kalu Kumara (Gharasarapa Movie Song) Lyrics in Sinhala (කළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) ගී පද) and English by Dumal Warnakulasooriya, written by Jayantha Chandrasiri and composed by Chinthaka Jayakody. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalu Kumara (Gharasarapa Movie Song)
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Kalu Kumara (Gharasarapa Movie Song) Lyrics

Divya nadee gala yaada muwa andiriya welaawe
Raagha ginidum pathiraye ikthae kalu walaawe
Sena paeya viskam paala maayam eka saerae
Ruhirun sema kandulen pahara dunem eka saerae

Rajek raaja gamanae awith balawu ae mahime
Peradune wanda yahane ithin motada mata warune
Taaraa raarae..taaraa raarae..taaraa raarae
Taaraa raarae..taaraa raarae..taaraa raarae

Me mihimata eka ghosha eka dheera eka yaala eka jaala
Eka swaami eka ghosha eka dheera eka gnaala
Eka ghosha eka dheera eka yaala eka jaala
Eka swaami eka ghosha eka dheera eka naala
Eka mahaa kolahaala
Eka mahaa kolahaala
(Rathidevi kowini)..////

Divya nadee gala...

Rajek raaja gamanae...

Me mihimata eka ghosha eka dheera eka naada eka jaala eka swaami
Me mihimata eka ghosha eka dheera eka naada eka jaala eka swaami
Eka mahaa kolahaala
(Rathidevi kowini)..////
Awuluwaa athi kujana ehi balaya nolada wita
Maa kuwini
Maa kuwini
Maa.......kuwini

කළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) ගී පද

දිව්‍ය නදී ගලා යාද මුව ඇඳිරිය වෙලාවේ 
රාඝ ගිණිදුම් පැතිරයේ ඉක්තෑ කලු වලාවේ 
සේනා පෑය විස්කම් පාල මායම් එක සැරේ 
රුහිරුන් සේම කඳුලෙන් පහර දුන්නෙම් එක සැරේ 

රජෙක් රාජ ගමනේ ඇවිත් බලවු ඒ මහිමේ 
පැරදුනේ වන්ඩ යහනේ ඉතින් මොටද මට වරුනේ 
තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ
තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ

මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල 
ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක ඥාල
ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල
ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක නාළ
ඒක මහා කෝලහාල
ඒක මහා කෝලහාල
(රතිදෙවි කොවිනී)..////

දිව්‍ය නදී ගලා...

රජෙක් රාජ ගමනේ...

මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි 
මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි 
ඒක මහා කෝලහාල
(රතිදෙවි කොවිනී)..////
අවුළුවා අති කුජන එහි බලය නොලද විට 
මා කුවිණි
මා කුවිණි
මා.......කුවිණි

Frequently Asked Questions

Who sang Kalu Kumara (Gharasarapa Movie Song)?

Dumal Warnakulasooriya performed Kalu Kumara (Gharasarapa Movie Song). Dumal Warnakulasooriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalu Kumara (Gharasarapa Movie Song) lyrics?

The lyrics for Kalu Kumara (Gharasarapa Movie Song) were written by Jayantha Chandrasiri. Jayantha Chandrasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalu Kumara (Gharasarapa Movie Song)?

Chinthaka Jayakody composed the music for Kalu Kumara (Gharasarapa Movie Song). Chinthaka Jayakody is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalu Kumara (Gharasarapa Movie Song) complete lyrics?

You can find the complete Kalu Kumara (Gharasarapa Movie Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalu Kumara (Gharasarapa Movie Song)?

Kalu Kumara (Gharasarapa Movie Song) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalu Kumara (Gharasarapa Movie Song) LyricsKalu Kumara (Gharasarapa Movie Song) Song LyricsKalu Kumara (Gharasarapa Movie Song) Lyrics Englishකළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) Lyricsකළු කුමාර (ඝරසරප චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsWarnakulasooriya Song LyricsChinthaka Jayakody ComposerJayantha Chandrasiri Lyricist
Comments & Discussion

Share your thoughts about "Kalu Kumara (Gharasarapa Movie Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...