Ma Hada Winiwida Dakinna Lyrics
“Ma hada vinivida dakinna” (මා හද විනිවිද දකින්න): Ma Hada Winiwida Dakinna (මා හද විනිවිද දකින්න) lyrics, a Sinhala heartbreak song sung by Dumal Warnakulasooriya, with words by Upali Maldeniya and music by Danister Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා හද විනිවිද දකින්න ගී පද.
| SONG | Ma Hada Winiwida Dakinna |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| LYRICIST | Upali Maldeniya |
| COMPOSER | Danister Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Ma Hada Winiwida Dakinna Lyrics Singlish
Ma hada vinivida dakinna
daesak numba ta thibuna nam
Ma sitha kiyawa balanna
numbe sithata haki vi nam
Thawama numbagei man......//
Nuba premaya kiyauve
asubha nakatakatai
Mal suwada piduwe
visha pandura kaelatai......
Ma hada vinivida........
Nuba andure sitiye umathu ragayatai
yali daesa arune duras vu pasuvai......
Ma hada vinivida........මා හද විනිවිද දකින්න ගී පද
(මා හද විනිවිද දකින්න
දෑසක් නුඹට තිබුණා නම්
මා සිත කියවා බලන්න
නුඹේ සිතට හැකි වී නම්
තවම නුඹගේයි මං......//)
නුඹ ප්‍රේමය කියවුයේ
අසුභ නැකතකටයි
මල් සුවඳ පිදුවේ
විෂ පඳුර කැලටයි......
මා හද විනිවිද........
නුඹ අඳුරේ සිටියේ උමතු රාගයටයි
යළි දෑස ඇරුණේ දුරස් වූ පසුවයි......
මා හද විනිවිද........
Performances of Ma Hada Winiwida Dakinna
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Hada Winiwida Dakinna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Hada Winiwida Dakinna LyricsMa Hada Winiwida Dakinna Lyrics Englishමා හද විනිවිද දකින්නමා හද විනිවිද දකින්න ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya LyricsDanister Perera ComposerUpali Maldeniya Lyricist
