Numba Numbema (Rana Teledrama) Lyrics
“Nuba nubema vitharak nam” (නුඹ නුඹේම විතරක් නම්), Numba Numbema (Rana Teledrama) (නුඹ නුඹේම) lyrics: a Sinhala love song sung by Dumal Warnakulasooriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Nuba nubema, and in Sinhala it is නුඹ නුඹේම ගී පද.
| SONG | Numba Numbema (Rana Teledrama) |
|---|---|
| SINGER | Dumal Warnakulasooriya |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 7 |
| UPDATED |
Numba Numbema (Rana Teledrama) Lyrics Singlish
Nuba nubema vitharak nam
Nubata yanna thibuna
Mama magema vitharak nam
Nube wenna thibuna
Mata nube wenna thibuna
Mage hada vimane devathaviye
Nuba sew pem loke
Nube esin penuna
Mage devuvimanata dora aruna
Ma nubemma lada me diviye
Dan ma mage nowe
Nuba nubema vitharak nam...නුඹ නුඹේම ගී පද
නුඹ නුඹේම විතරක් නම්
නුඹට යන්න තිබුනා
මම මගේම විතරක් නම්
නුඹේ වෙන්න තිබුනා
මට නුඹේ වෙන්න තිබුනා
මගෙ හද විමනේ දේවතාවියේ
නුඹ සෙව් පෙම් ලෝකේ
නුඹේ ඇසින් පෙනුනා
මගෙ දෙවුවිමනට දොර ඇරුණා
මා නුඹෙන්ම ලද මේ දිවියේ
දැන් මා මගෙ නොවේ
නුඹ නුඹේම විතරක් නම්...
Related Songs and Tags
Numba Numbema (Rana Teledrama) LyricsNumba Numbema (Rana Teledrama) Lyrics Englishනුඹ නුඹේමනුඹ නුඹේම ගීතයේ පද පෙළLyrics With TransliterationDumal Warnakulasooriya SongsDumal Warnakulasooriya LyricsWarnakulasooriya Lyrics