Adarei Hamadama Kiya Ma Hithe Randila Lyrics
“Adarei hemadama kiya” (ආදරෙයි හැමදාම කියා), Adarei Hamadama Kiya Ma Hithe Randila (ආදරෙයි හැමදාම කියා මා හිත රැදිලා) lyrics: a Sinhala heartbreak song sung by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආදරෙයි හැමදාම කියා මා හිත රැදිලා ගී පද, and many know it simply as Adarei hemadama.
| SONG | Adarei Hamadama Kiya Ma Hithe Randila |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adarei Hamadama Kiya Ma Hithe Randila Lyrics Singlish
Adarei hemadama kiya
Ma hitha radila
Ai giye nokiyama oya
Sagarayath haduwa //
Numbe suwada nathi ra pura
Palui innama ba dara
Mage deneth kandulin thema
Rahase yanna giya
Mahade susum thiya
Adarei hemadama ....
Sihinenwath oba ei kiya
Balana unne ra pura
Mage deneth kandulin thema
Rahase yanna giya
Mahade susum thiya
Adarei hemadama ....ආදරෙයි හැමදාම කියා මා හිත රැදිලා ගී පද
ආදරෙයි හැමදාම කියා
මා හිත රැදිලා
ඇයි ගියේ නොකියාම ඔයා
සාගරයත් හැඩුවා //
නුඹේ සුවඳ නැති රෑ පුරා
පාළුයි ඉන්නම බෑ දරා
මගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා
ආදරෙයි හැමදාම ....
සිහිනෙන්වත් ඔබ එයි කියා
බලාන උන්නේ රෑ පුරා
මගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා
ආදරෙයි හැමදාම ....Related Songs and Tags
Adarei Hamadama Kiya Ma Hithe Randila LyricsAdarei Hamadama Kiya Ma Hithe Randila Lyrics Englishආදරෙයි හැමදාම කියා මා හිත රැදිලාආදරෙයි හැමදාම කියා මා හිත රැදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna Lyrics