Sudu Paata Mal Watunu
Sudu Paata Mal Watunu Lyrics
Sudu pata mal vetunu ratu pata reli gavuma
Ape baale sihiwei nage
Getapichcha mal maala gela paladavaalanna
Mata thaama aasai nage
Hita gaava hiravechcha aadare kiyaaganna
Thawa kodukaarai wage......
Wehi daata kadadaasi oru heduwaa man
Wehi lihiniyo wehi arang
Dura aeta genahillaa daen mama ithin
Kadadaasi oru thaniwunaa
Wehi naetiwa maga thani wunaa
Sudu pata mal vetunu.../
Enadaata gama paettae mata leewothin
Muthu akuren pituwak puraa
Bada vetiee lida gaava mama innawaa
Daekaganna mage neth puraa
Hada aadaren uthuralaa....
Sudu pata mal vetunu.../සුදු පාට මල් වැටුනු ගී පද
සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම
අපේ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න
තව කොඩුකාරයි වගේ......
වැහි දාට කඩදාසි ඔරු හැදුවා මං
වැහි ලිහිණියෝ වැහි අරන්
දුර ඈත ගෙනහිල්ලා දැන් මම ඉතින්
කඩදාසි ඔරු තනිවුනා
වැහි නැතීව මග තනි වුනා
සුදු පාට මල් වැටුනු.../
එනදාට ගම පැත්තේ මට ලීවෝතින්
මුතු අකුරෙන් පිටුවක් පුරා
බද වැටියේ ලිද ගාව මම ඉන්නවා
දැකගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා....
සුදු පාට මල් වැටුනු.../Frequently Asked Questions
Who sang Sudu Paata Mal Watunu?
Gayantha Wijayarathna performed Sudu Paata Mal Watunu. Gayantha Wijayarathna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sudu Paata Mal Watunu complete lyrics?
You can find the complete Sudu Paata Mal Watunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sudu Paata Mal Watunu?
Sudu Paata Mal Watunu has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුදු පාට මල් වැටුනු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුදු පාට මල් වැටුනු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sudu Paata Mal Watunu" or discuss the lyrics with other music lovers.
Song Video
More from Gayantha Wijayarathna
- Adarei Hamadama Kiya Ma Hithe Randila Lyrics2 views
- Mage Jeewithema Lyrics2 views
- Mathakaya Aragena Yanna Lyrics3 views
- Modu Wela Lyrics7 views
- Neela Tharaka Lyrics2 views
- Oya dasa Kee Katha104 views
- Oya Desa Kee Katha Lyrics2 views
- Ra Ahase Tharu Lyrics19 views
- Ra Ahase Tharu Dilena Tharam217 views
- Rawum Kade Langa Lyrics16 views
- Sudupaata Mal Watunu86 views
- Tharu Werale Lyrics20 views
- View All Songs13 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views