Mage Jeewithema Lyrics
“Mage jeewithema oba wunu hinda” (මගේ ජීවිතේම ඔබ වුණු හින්දා), Mage Jeewithema (මගේ ජීවිතේම) lyrics: a Sinhala heartbreak song sung by Gayantha Wijayarathna and Samadhi Pathirana, with words by Wasantha Dukgannarala and music by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ජීවිතේම ගී පද.
| SONG | Mage Jeewithema |
|---|---|
| SINGER | Gayantha Wijayarathna, Samadhi Pathirana |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Gayantha Wijayarathna |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mage Jeewithema Lyrics Singlish
Mage jeewithema oba wunu hinda
Nodun deyak langa nathi hinda
Jeewithema mama hari duk winda
E obe deura alla kiyanne
Bari wunu dewal pokurak mata thibuna
Kiyanne bari wunu dewal pokurak mata thibuna......
Kandulaka aminuwa padawal
Hitha ridawanathuru ada keruwa
Ada wenwa oben yanawa
Oba dannawada kandulu bindu
Kochchara nam barada aheta.......
Mage jeewithema.......
Hemada oba langa innata
Bari bawa mata numbe sitha kiwa
Duka daraganna wenawa
Oba dannawada kandulu bindu
Kochchara nam barada aheta.......
Mage jeewithema.......//මගේ ජීවිතේම ගී පද
මගේ ජීවිතේම ඔබ වුණු හින්දා
නොදුන් දෙයක් ළඟ නැති හින්දා
ජීවිතේම මම හරි දුක් වින්දා
ඒ ඔබේ දෙඋර අල්ලා කියන්න
බැරි වුණු දේවල් පොකුරක් මට තිබුණා
කියන්න බැරි වුණු දේවල් පොකුරක් මට තිබුණා......
කඳුළක ඇමිණුව පදවැල්
හිත රිදවනතුරු අද කෙරුවා
අද වෙන්ව ඔබෙන් යනවා
ඔබ දන්නවාද කඳුළු බිංඳු
කොච්චර නම් බරද ඇහැට.......
මගේ ජීවිතේම.......
හැමදා ඔබ ළඟ ඉන්නට
බැරි බව මට නුඹේ සිත කීවා
දුක දරාගන්න වෙනවා
ඔබ දන්නවාද කඳුළු බිංඳු
කොච්චර නම් බරද ඇහැට.......
මගේ ජීවිතේම.......//
Performances of Mage Jeewithema
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Jeewithema” on YouTube.
Cover Versions · 6
▶Coverඔබගේ නමට මගේ ජීවිතේම පුජා කලේ -සදා පෙම හන්දා [OBAGE NAMATA MAGE JIVITHEMA PUJA KALE =SADA PEMA HANDAHada Radi
▶CoverMage Jeewithema - Samadi ft GayanthaMusic.lk
▶CoverMage Jeewithema Oba Nam Roshan Fernando.HD.Senehase Nawatheana
▶CoverMage Jeewithema | මගෙ ජීවිතේම බට්ටි හින්දා | Chamara Ranawaka Flash Back Rahata 2024 Backing HitsPuduma Music
▶CoverMage Jeewithema Obanam - Roshan Fernando & Thilini - ~ මගෙ ජීවිතේම ඔබ නම්.. ~Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverYou Are My Whole Life | Mage Jeewithema Obageyi | Sinhala Romantic Love SongMiusc By Prasa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Jeewithema LyricsMage Jeewithema Lyrics Englishමගේ ජීවිතේමමගේ ජීවිතේම ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna LyricsGayantha Wijayarathna ComposerWasantha Dukgannarala Lyricist