Mathakaya Aragena Yanna Lyrics
“Mathakaya aragena yanna yanawa nam ma athera” (මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර): Mathakaya Aragena Yanna (මතකය අරගෙන යන්න) lyrics, a Sinhala heartbreak song sung by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතකය අරගෙන යන්න ගී පද.
| SONG | Mathakaya Aragena Yanna |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| CATEGORY | Heart Break |
| VIEWS | 32 |
| UPDATED |
Mathakaya Aragena Yanna Lyrics Singlish
Mathakaya aragena yanna yanawa nam ma athera
Ma langatama wi sitiya kalaya amathaka nokara //
Langapata nae dan kawuruwath hewanalla witarai mage
Hitha gawa ai obe ruwa maka thanikama awith nawathune
Miyadevi ma obe diwuruu nisa hamadama obe mage kiya
Mathakaya aragena ....
Methuwak obe hasarel mathin liyawunu mage jiwithe
Enamuth apedahasak pathum mage hada thulama miya giye
Miyadevi ma obe diwuruu nisa hamadama obe mage kiya
Mathakaya aragena ....මතකය අරගෙන යන්න ගී පද
මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර
මා ළඟටම වී සිටිය කාලය අමතක නොකර //
ළඟපාත නෑ දැන් කවුරුවත් හෙවණැල්ල විතරයි මගේ
හිත ගාව ඇයි ඔබෙ රුව මකා තනිකම ඇවිත් නැවතුනේ
මියදේවි මා ඔබ දිවුරූ නිසා හැමදාම ඔබ මගේ කියා
මතකය අරගෙන ....
මෙතුවක් ඔබේ හසරැල් මතින් ලියවුණු මගේ ජිවිතේ
එනමුත් අපේදහසක් පැතුම් මගෙ හද තුලම මිය ගියේ
මියදේවි මා ඔබ දිවුරූ නිසා හැමදාම ඔබ මගේ කියා
මතකය අරගෙන ....Performances of Mathakaya Aragena Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaya Aragena Yanna” on YouTube.
Cover Versions · 6
▶CoverMathakaya Aragena Yanna-මතකය අරගෙන යන්නSajini Ishanka
▶CoverMathakaya Aragena Yanna (මතකය අරගෙන යන්න) - Yashodha Priyadarshani | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMathakaya aragena yanna - Gayantha WijayarathneSUN
▶Coverමතකය අරගෙන යන්න යනවානම් මා අතැර Mathakaya Aragena Yanna Gayantha WijayarathnePolkichcha - පොල්කිච්චා
▶CoverMathakaya Aragena Yanna / මතකය අරගෙන යන්නYoung Rhythms
▶CoverMathakaya Aragena yanna(මතකය අරගෙන යන්න ) - Shehan Jayawardana (Remake)SHEHAN JAYAWARDANA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaya Aragena Yanna LyricsMathakaya Aragena Yanna Lyrics Englishමතකය අරගෙන යන්නමතකය අරගෙන යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna Lyrics