Ra Ahase Tharu Lyrics by Gayantha Wijayarathna
Ra Ahase Tharu (රෑ අහසේ තරු) is a Sinhala song sung by Gayantha Wijayarathna. This page presents the Ra Ahase Tharu lyrics in Sinhala script (රෑ අහසේ තරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Ahase Tharu |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| VIEWS | 54 |
| UPDATED |
Ra Ahase Tharu Lyrics
Raa ahase taru dilena taram
Maa manase oba raedenavanam
Vishvayenam nowe thawat
Mewan saenasumak
Hadata unusumak
Nuwan themee wisirena
Nube kadulu paakaranna wehi walaawakin
Wehi wetenna lan wenakota
Akaseta deneth yoma bala sitinnam
Wetena wetena wehi bidugena
Maa sagawannam
Raa ahase taru...
Mal uyanaka saeri saranna
Samanalayanee igila enna nubalata haekin nam
Panhida laga tani wenakota
Maa liyanaa kavi gee wel aetaata genahin
Ayata aehida ganna duraka weesee karaapan
Raa ahase taru...රෑ අහසේ තරු ගී පද
රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත්
මෙවන් සැනසුමක්
හදට උණුසුමක්
නුවන් තෙමී විසිරෙනා
නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින්
වැහි වැටෙන්න ලන් වෙනකොට
අකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්
වැටෙන වැටෙන වැහි බිදුගෙන
මා සගවන්නම්
රෑ අහසේ තරු.../
මල් උයනක සැරි සරන්න
සමනළයනී ඉගිල එන්න නුබලට හැකිනම්
පන්හිද ළග තනි වෙනකොට
මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින්
ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන්
රෑ අහසේ තරු.../Performances of Ra Ahase Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Ahase Tharu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverරෑ අහසේ තරු ගනිනා සංවේදි ගීතයක් | RUN RATE Music bandRun Rate Music Band
▶CoverRa Ahase Tharu Ganina ( රෑ අහසේ තරු ගනිනා ) Coverd By - Achintha RusiruAchintha Rusiru
▶Coverරෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ | Re ahase tharu ganina chuti nangiye | Runrate music bandBeatzz House
▶CoverRa Ahase Tharu Ganina Chuti Nangiye (රෑ අහසේ) - EDM Cover | Pasi TunePASI TUNE
▶CoverRa Ahase Tharu Ganata(රෑ අහසේ තරු ගානට) Dancing CoverHemananda Dancing Academy
▶CoverRe Ahase Tharu Ganina Punchi Nangiye|රෑ අහසේතරු ගනිනා |Bus Dj Remix | @TKSTUDIOVLOGSHASHI Miusic
▶Coverරෑ අහසේ තරු ගානට Simple Dance Routine | Dance with Damithri Dance Academy | CentigradzDance with Damithri
▶CoverRaa Ahase Tharu(රෑ අහසේ තරු ගානට)Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverරෑ අහසේ තරු ගානට || Centigradz | Mage Adare | COOL STEPS | A SRI LANKAN TRADITIONAL DANCERaMoD with COOL STEPS
▶CoverRa Ahase Tharu Ganina ( රෑ අහසේ තරු ගනිනා ) DJ REMIX | Cover Version | 2025 New Dj RemixDJ LAKIYA REMIX ツ
▶Coverරෑ අහසේ තරු චුටි නංගියේ#SLK තාල Tv
▶Coverරෑ අහසේ තරු ගානට Dance Cover (Re ahase tharu ganata)Thaaru Sanduni
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Ahase Tharu LyricsRa Ahase Tharu Lyrics Englishරෑ අහසේ තරුරෑ අහසේ තරු ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna Lyrics


