Oya Desa Kee Katha Lyrics by Gayantha Wijayarathna
Oya Desa Kee Katha (ඔය දෑස කී කතා) is a Sinhala song sung by Gayantha Wijayarathna. This page presents the Oya Desa Kee Katha lyrics in Sinhala script (ඔය දෑස කී කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Desa Kee Katha |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| VIEWS | 4 |
| UPDATED |
Oya Desa Kee Katha Lyrics
Oya daesa ki kathaa..
Maa mathake yaavelaa...//
Nokeewaata kam nae lande..
Muwagin obe aadare..
Paethoo dae sithoo dae mage..
Kiyanne kesedho lande...//
Gangule......
Handagaa kiyan lande..
Ae mata aadaredho..
Sadaakal kisith nae lowe..
Mage me senehe wage...//
Gangule......
Handagaa kiyan lande..
Ae mata aadaredho...ඔය දෑස කී කතා ගී පද
ඔය දෑස කී කතා..
මා මතකෙ යාවෙලා...//
නොකීවාට කම් නෑ ළඳේ..
මුවගින් ඔබේ ආදරේ..
පැතූ දේ සිතූ දේ මගේ..
කියන්නේ කෙසේදෝ ළඳේ...//
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..
සදාකල් කිසිත් නෑ ලොවේ..
මගේ මේ සෙනේහේ වගේ...//
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ...Related Songs and Tags
Oya Desa Kee Katha LyricsOya Desa Kee Katha Lyrics Englishඔය දෑස කී කතාඔය දෑස කී කතා ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna Lyrics