Neela Tharaka
Neela Tharaka Lyrics
neela tharaka sanda gawa gewila madahaasa paanuraa
ingiwen washee kalaa sanda meedumak koheda hangila
heenayen pawa oba maawa washee kalaa
tawaraa dethol puraa sitha kolamath welaa
mudu daetha men kopul wasan kalaa.......
roosirivanthi maa pubudannee raema sanasannee
paata paata heena sarasannee netha gawa daewatennee
hitha gawa lathaewennee......
neela tharaka sanda gawa gewila madahaasa paanuraa
ingiwen washee kalaa sanda meedumak koheda hangila.......
samanal yaaye himagiri aranee
ath allagena yamu hanikee
nimnathi ahase wihagung wilase
papu widahaa piyabamu aaye
tatu widahaa piyabamu aaye....
hari sondatamai aadare ee wunath nae maa wage
tarahaa welaa iwatha noyaa hemadaa paayan mahadee......
neela tharaka sanda gawa........නීල තාරකා ගී පද
නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා
ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා
හීනයෙන් පවා ඔබ මාව වශී කළා
තවරා දෙතොල් පුරා සිත කෝලමත් වෙලා
මුදු දෑත මෙන් කොපුල් වසන් කළා.......
රූසිරිවන්ති මා පුබුදන්නී රෑම සනසන්නී
පාට පාට හීන සරසන්නී නෙත ගාව දැවටෙන්නී
හිත ගාව ලතැවෙන්නී......
නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා
ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා.......
සමනල් යායේ හිමගිරි අරණේ
අත් අල්ලාගෙන යමු හනිකේ
නිම්නැති අහසේ විහඟුන් විලසේ
පපු විදහා පියඹමු ආයේ
තටු විදහා පියඹමු ආයේ....
හරි සොඳටමයි ආදරේ ඒ වුණත් නෑ මා වගේ
තරහා වෙලා ඉවත නොයා හැමදා පායන් මහදේ......
නීල තාරකා සඳ ගාව........
Frequently Asked Questions
Who sang Neela Tharaka?
Gayantha Wijayarathna performed Neela Tharaka. Gayantha Wijayarathna is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Neela Tharaka lyrics?
The lyrics for Neela Tharaka were written by Lakmal Weerasiri. Lakmal Weerasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Neela Tharaka?
Gayantha Wijayarathna composed the music for Neela Tharaka. Gayantha Wijayarathna both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Neela Tharaka complete lyrics?
You can find the complete Neela Tharaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Neela Tharaka?
Neela Tharaka has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නීල තාරකා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නීල තාරකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Neela Tharaka" or discuss the lyrics with other music lovers.
Song Video
More from Gayantha Wijayarathna
- Adarei Hamadama Kiya Ma Hithe Randila Lyrics2 views
- Mage Jeewithema Lyrics2 views
- Mathakaya Aragena Yanna Lyrics3 views
- Modu Wela Lyrics7 views
- Oya dasa Kee Katha104 views
- Oya Desa Kee Katha Lyrics2 views
- Ra Ahase Tharu Lyrics19 views
- Ra Ahase Tharu Dilena Tharam217 views
- Rawum Kade Langa Lyrics16 views
- Sudu Paata Mal Watunu Lyrics2 views
- Sudupaata Mal Watunu86 views
- Tharu Werale Lyrics20 views
- View All Songs13 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views