Rawum Kade Langa Lyrics
“rauvum kade langa hitagena innam” (රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්), Rawum Kade Langa (රවුම් කඩේ ළඟ) lyrics: a Sinhala folk song sung by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is රවුම් කඩේ ළඟ ගී පද, and many know it simply as rauvum kade.
| SONG | Rawum Kade Langa |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 72 |
| UPDATED |
Rawum Kade Langa Lyrics Singlish
(rauvum kade langa hitagena innam
iuvum pihum gena nitharama sitamin
kaevum kokis man aragena ennam
raban gasannata nadayak hoyapan
karattayak puravagena pemmal
ridith abharanath mila di gannam
daevaddak aragannae mama nam
peratta naethuvama karatte nagapan....//)
(sulange yana dag keherellae
aedi yana nodi susum vael....//)
naeththara vaage raekagannam
maaththaraavata pem kavi kiyamin
usata use hunnas gira se
praarthanaavan ma sitha itire.....
rauvum kade langa......
sulange yana dag.....
rauvum kade langa......රවුම් කඩේ ළඟ ගී පද
(රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
කැවුම් කොකිස් මං අරගෙන එන්නම්
රබන් ගසන්නට නඩයක් හොයපන්
කරත්තයක් පුරවාගෙන පෙම්මල්
රිදිත් අභරණත් මිල දී ගන්නම්
දෑවැද්දක් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතුවම කරත්තේ නැගපන්....//)
(සුළඟේ යන දඟ කෙහෙරැල්ලේ
ඇදී යන්න නොදී සුසුම් වැල්....//)
නේත්තරා වගේ රැකගන්නම්
මාත්තරාවට පෙම් කවි කියමින්
උසට උසේ හුන්නස් ගිර සේ
ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ.....
රවුම් කඩේ ළඟ......
සුළඟේ යන දඟ.....
රවුම් කඩේ ළඟ......
Performances of Rawum Kade Langa
Cover versions, live performances, and reality-show contestant performances of “Rawum Kade Langa” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawum Kade Langa LyricsRawum Kade Langa Lyrics Englishරවුම් කඩේ ළඟරවුම් කඩේ ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna Lyrics
