Modu Wela Lyrics by Gayantha Wijayarathna
Modu Wela (මෝදු වෙලා) is a Sinhala song sung by Gayantha Wijayarathna. The lyrics were written by Surain D. This page presents the Modu Wela lyrics in Sinhala script (මෝදු වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Modu Wela |
|---|---|
| SINGER | Gayantha Wijayarathna |
| LYRICIST | Surain D |
| COMPOSER | Gayantha Wijayarathna |
| VIEWS | 17 |
| UPDATED |
Modu Wela Lyrics
Modu wela sanda paayanakota ape gamata
Sitha handuwa sihiweela oya muwa kamala
Sulan relaka paweelaawath enawada
Man innam gei pila uda numba enakalma.......
Dagakara katakara kavi maala numba kiwa thaale
Manamaalakam piruna oya hitata man aadareyine
(E hina man gawa thaamath thiyan inne rahasin.......//)
Modu wela sanda paayanakota ape gamata
Sitha handuwa sihiweela oya muwa kamala.......
Gandaela hema raeka numba nathiwa thanikama genaawa
Rae paana hemadama mage hitata thani rakinawada
(E hina mata deela numba aetha ai inne hangee.......//)
Modu wela sanda.......මෝදු වෙලා ගී පද
මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට
සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල
සුළං රැලක පාවීලාවත් එනවාද
මං ඉන්නම් ගෙයි පිල උඩ නුඹ එනකල්ම.......
දඟකාර කටකාර කවි මාලා නුඹ කීව තාලේ
මනමාලකම් පිරුණ ඔය හිතට මං ආදරෙයිනේ
(ඒ හීන මං ගාව තාමත් තියන් ඉන්නේ රහසින්.......//)
මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට
සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල.......
ගංදෑල හැම රෑක නුඹ නැතිව තනිකම ගෙනාව
රෑ පාන හැමදාම මගේ හිතට තනි රකිනවාද
(ඒ හීන මට දීලා නුඹ ඈත ඇයි ඉන්නේ හැංගී.......//)
මෝදු වෙලා සඳ.......
Performances of Modu Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Modu Wela” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowSanda Modu Wela - සඳ මෝදු වෙලා | Sachithra Seethagala | Hiru Star Season 04 | SUPER 24Sanda - සඳ
▶Reality ShowSanda Modu Wela - සඳ මෝදු වෙලා | Hasitha & Dilini | Hiru Star EP 19Sanda - සඳ
▶Reality ShowSanda Modu Wela - සඳ මෝදු වෙලා | Sachithra Seethagala | Hiru Star Season 04 | SUPER 24Sanda - සඳ
▶Reality ShowSanda Modu Wela - සඳ මෝදු වෙලා | Sajini Cooray Hiru Star Season 3 |ROUND 03|Episode 83Sanda - සඳ
▶Reality Showවෙන්න ඕනේ කොහොමද හොඳම දේ වෙලා තියෙන්නේ | Lonitha Senan | V Cast | The Voice Teens Sri Lanka S3වෙන්න ඕනේ කොහොමද හොඳම දේ වෙලා තියෙන්නේ
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanda Modu Wela, H. R. Jothipala, Latha Walpola, සඳ මෝදු වෙලාNadee Nisansala
▶CoverSanda Moduwela Nagena - සඳ මෝදු වෙලා නැගෙනා | HR JothipalaKO Music 🎧
▶CoverSanda modu wela negena...සඳ මෝදුවෙලා..ලතා වල්පොල සහ එච්.ආර්.ජෝතිපාල .(Latha walpola /HR.Jothipala .)Lanka Multi Voice
▶CoverSanda modu wela....Jothipala/Latha walpola.../සඳ මෝදු වෙලා....ජෝතිපාල/ලතා වල්පොලSINHALA OLD MP3
▶CoverAra Modu Vela Sina Purana(අර මෝදු වෙලා සිනා පුරන) - Karunarathna DivulganeLakmal Jayasinghe
▶CoverAra modu wela- Karunarathna DiulganeDilnuwan Amaraweera
▶CoverSanda Modu Wela | සඳ මෝදු වෙලා | H R Jothipala & Uresha Ravihari | Romesh JothiRomesh Jothi Official
▶CoverAra Modu wela sina purana - Karunarathna Divulgane.wkm Wick
▶CoverSada Modu Wela Nagena ( සඳ මෝදු වෙලා නැගෙනා) ~ by H.R. JothipalaMusic Makes Me Mad
▶Coverසඳ මෝදු වෙලා Sanda Modu Wela NagenaMode Music
▶CoverSanda Modu Wela-රැ කාලයේ වනන්තරේ-|| H.R ජෝතිපාල&ඇන්ජලින් ගුණතිලක||.Chamila Thanushi
▶CoverSanda Modu Wela (සඳ මෝදු වෙලා) - Emotional Rock Version | AI Cover 2026Mr.Psycho
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Modu Wela LyricsModu Wela Lyrics Englishමෝදු වෙලාමෝදු වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayantha Wijayarathna SongsGayantha Wijayarathna LyricsWijayarathna LyricsGayantha Wijayarathna ComposerSurain D Lyricist
