Adaren Mage Hithata Awidin Lyrics
“Adaren mage hitata avidin” (ආදරෙන් මගේ හිතට ඇවිදින්): Adaren Mage Hithata Awidin (ආදරෙන් මගේ හිතට ඇවිදින්) lyrics, a Sinhala love song sung by Kasun Chamikara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙන් මගේ හිතට ඇවිදින් ගී පද.
| SONG | Adaren Mage Hithata Awidin |
|---|---|
| SINGER | Kasun Chamikara |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Adaren Mage Hithata Awidin Lyrics Singlish
Adaren mage hitata avidin
Jeevithe mata deela aluthin eda
Deviyan mawwwe oya mata vitharamakyai kiya
Vena katado langa vela
Punchi punchi deta randu keruwata oya
Adare nisama hitiye man iwasala
Jeevitayata man nokeruwa deval keruwa oba hinda
Me vidiyata mama vindawanne ada
Matath wada oba hata pem karapu nisa
Mama pem karapu nisa
Rawatuna nemeyi oya memawa rawatuwa
Man oya wishwasa keruwe katat wada
Adaren mata kawadawath nae senasimek labila
Me vidihata mama vindawanne ada
Matath wada oba hata pem karapu nisa
Mama pem karapu nisa
Adaren mage hitata .....ආදරෙන් මගේ හිතට ඇවිදින් ගී පද
ආදරෙන් මගේ හිතට ඇවිදින්
ජීවිතේ මට දීලා අලුතින් එදා
දෙවියන් මැව්වේ ඔයා මට විතරමක්යැයි කියා
වෙන කාටදෝ ළං වෙලා
පුංචි පුංචි දේට රණ්ඩු කෙරුවට ඔයා
ආදරේ නිසාම හිටියේ මං ඉවසලා
ජීවිතයට මං නොකෙරුව දේවල් කෙරුවා ඔබ හින්දා
මේ විදියට මම විඳවන්නේ අද
මටත් වඩා ඔබ හට පෙම් කරපු නිසා
මම පෙම් කරපු නිසා
රැවටුනා නෙමෙයි ඔයා මෙමාව රැවටුවා
මං ඔයා විශ්වාස කෙරුවේ කාටත් වඩා
ආදරයෙන් මට කවදාවත් නෑ සැනසීමක් ලැබිලා
මේ විදිහට මම විඳවන්නේ අද
මටත් වඩා ඔබ හහට පෙම් කරපු නිසා
මම පෙම් කරපු නිසා
ආදරෙන් මගේ හිතට .....
Related Songs and Tags
Adaren Mage Hithata Awidin LyricsAdaren Mage Hithata Awidin Lyrics Englishආදරෙන් මගේ හිතට ඇවිදින්ආදරෙන් මගේ හිතට ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara Lyrics