Sitha Lagama Mawuna Lyrics
“Sitha langama mewuna oya ruva semada” (සිත ළඟම මැවුනා ඔය රුව සැමදා): Sitha Lagama Mawuna (සිත ළඟම මැවුනා) lyrics, a Sinhala heartbreak song sung by Kasun Chamikara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත ළඟම මැවුනා ගී පද, and many know it simply as Sitha langama.
| SONG | Sitha Lagama Mawuna |
|---|---|
| SINGER | Kasun Chamikara |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Sitha Lagama Mawuna Lyrics Singlish
Sitha langama mewuna oya ruva semada
Tanikamaka patalala oba giya
Aido mata boru kale man vitaramai rawatune
Yali ennepa ma soya
Rawatanna epa kawuruwath me wage //
Mewwa heenawak pura inne ma kiya
Kiwwe ai oya he hitha lan wela
Boru kale kiya dena unne nene ma eda
Mathakayan rakimi pana wage divi thura
Aido mata boru .....
Pem kale eda oyage wennamai sitha
Miringuwak wage ai giye nopenila
Heenayen pawa handanne paluwen thama
Dunnu duka nisa me hithama perila
Aido mata .....සිත ළඟම මැවුනා ගී පද
සිත ළඟම මැවුනා ඔය රුව සැමදා
තනිකමක පටලලා ඔබ ගියා
ඇයිදෝ මට බොරු කලේ මං විතරමයි රැවටුණේ
යළි එන්නෙපා මා සොයා
රවටන්න එපා කවුරුවත් මේ වගේ //
මැව්ව හීනවක් පුරා ඉන්නේ මා කියා
කිව්වේ ඇයි ඔයා හේ හිත ළං වෙලා
බොරු කලේ කියා දැන උන්නේ නෑනේ මා එදා
මතකයන් රකිමි පන වගේ දිවි තුරා
ඇයිදෝ මට බොරු .....
පෙම් කළේ එදා ඔයාගේ වෙන්නමයි සිතා
මිරිඟුවක් වගේ ඇයි ගියේ නොපෙනිලා
හීනයෙන් පවා හඬන්නේ පාළුවෙන් තමා
දුන්නු දුක නිසා මේ හිතම පෑරිලා
ඇයිදෝ මට .....
Related Songs and Tags
Sitha Lagama Mawuna LyricsSitha Lagama Mawuna Lyrics Englishසිත ළඟම මැවුනාසිත ළඟම මැවුනා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara Lyrics