Adare Mathake Thiya Lyrics by Kasun ChamikaraMeena Prasadinee
Adare Mathake Thiya (ආදරේ මතකේ තියා) is a Sinhala song sung by Kasun Chamikara and Meena Prasadinee. This page presents the Adare Mathake Thiya lyrics in Sinhala script (ආදරේ මතකේ තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Mathake Thiya |
|---|---|
| SINGER | Kasun Chamikara, Meena Prasadinee |
| VIEWS | 95 |
| UPDATED |
Adare Mathake Thiya Lyrics
He he ha ha ha
Adare matake tiya sumuduren aata una
Hita pura duk vedana ma dava ridava giya
Jivithe mata dun nisa man inne maga balala
Api apemai semada inna satutin oya
He he ha ha ha
Magema vela hitiya nisa huratale penna
Taraha vela giyat oya matanaye randuna
Adare man na kiya hituwe kohomada oya
Vedana sangava tiya jivithe gewuna
Kohe ho satutin kiya innava danuna
He he ha ha ha
Kandulu vela duka geluva taniwuna situna
Ohuge vela yai kiyal hadavatin davuna
Ma gena pin vadi nisa mata oya himi una
Vedana hangi giya jivithe piruna
Ipadena bhavayan pura man lagin innava
Adare matake tiya .....ආදරේ මතකේ තියා ගී පද
හේ හේ හා හා හා
ආදරේ මතකේ තියා සුමුදුරෙන් ඈතට උනා
හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා මං ඉන්නේ මග බලලා
අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් ඔයා
හේ හේ හා හා හා
මගේම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා
තරහ වෙලා ගියත් ඔයා මතනයේ රැඳුණා
ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා
වේදනා සඟවා තියා ජීවිතේ ගෙවුණා
කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැණුනා
හේ හේ හා හා හා
කඳුළු වෙලා දුක ගැලුවා තනිවුනා සිතුණා
ඔහුගේ වෙලා යයි කියලා හදවතින් දැවුනා
මා ගෙනා පින් වැඩි නිසා මට ඔයා හිමි වුනා
වේදනා හැංගී ගියා ජීවිතේ පිරුණා
ඉපදෙන භවයන් පුරා මං ලගින් ඉන්නවා
ආදරේ මතකේ තියා .....
Performances of Adare Mathake Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Mathake Thiya” on YouTube.
Cover Versions · 12
▶CoverAdare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Adare Suwada Aran Drama Theme Song | Kasun & MeenaM Entertainments
▶CoverAdare mathake thiya X Hidimi ma maga bala(Breezy rap verz ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶Coverආදරේ මතකේ තියා | adare mathake thiya cover by randika madushanRandika Madushan
▶CoverAdare suwada aran I Adare mathake thiya I ආදරේ සුවඳ අරන් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverAdare Mathake Thiya |ආදරේ මතකේ තියා|ADARE SUWADA ARAN TELEDRAMAHIMA Creations🎶
▶CoverAdare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Adare Suwada Aran Drama Theme Song | Kasun & MeenaDanuka Prasantha [LiveHitZ]
▶CoverAdare Mathake Thiya Remix ( ආදරේ මතකේ තියා ) | Swara Remix …Swara - ස්වර
▶CoverAdare Mathake Thiya | DJ Remix | ආදරේ මතකේ තියා | Adare Suwada Aran Telidrama Theme | DJz SachinthaDJz Sachintha Lakshan
▶CoverAdare Mathake Thiya(ආදරේ මතකේ තියා)| Adare Suwada Aran Drama Theme Song |Kasun & Meena [ Korean Mix]SL Korean Drama
▶CoverAdare Mathake Thiya (ආදරේ මතකේ තියා) | ආදරේ සුවද අරන් | Teledrama Theme SongCrezy Beats
▶CoverAdare mathake thiya|ආදරේ මතකේ තියා|manoparakata |boot songsVK Cyaneth production
▶Coverආදරේ මතකේ තීයා Adare Mathake Thiya - Dananjaya Rupasingha Ft Dulip Mirandoනිලක්ෂී කලායතනය - Nilakshi Kalayathanaya Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Mathake Thiya LyricsAdare Mathake Thiya Lyrics Englishආදරේ මතකේ තියාආදරේ මතකේ තියා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara Lyrics