Song Details: Singer & Composer Information
Jeewithe Lyrics in Sinhala (ජීවිතේ ගී පද) and English by Kasun Chamikara, written by Sanjaya Lakmal and composed by Kasun Polgampala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jeewithe
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Jeewithe Lyrics

Jivithe duka thiyala numba magen dura giya
Mage senehe binda damala desa boda karada
Nuba magen ven vuna pana nubai kiya
Langa randi eda sihiwa numba ki katha
Kandulu vel yavi kopule gavasevi
Ma ithin tani vuna......

(Sithpura anda pem hada ru rata boda vuna
Raya pura ma nethe kandulu vel davatuna.......//)
Sitha mage parala boru chodanawa numba mata kala
Kandulu vel yavi kopule gavasevi
Ma ithin tani vuna......

(Nethu ara ru numbe sihinen thawat mevenawa
Ma laye thiyu sene pathum mal miyaduna......//)
Sitha mage parala boru chodanawa numba mata kala
Kandulu vel yavi kopule gavasevi
Ma ithin tani vuna......

Jivithe duka.......

ජීවිතේ ගී පද

ජිවිතේ දුක තියලා නුඹ මගෙන් දුර ගියා
මගේ සෙනෙහේ බිඳ දමලා දෑස බොඳ කරදා
‍නුඹ මගෙන් වෙන් වුණා පණ නුඹයි කියා
ළඟ රැඳී එදා සිහිව නුඹ කී කතා 
කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී
මා ඉතින් තනිවුණා......

(සිත්පුරා ඇන්ද පෙම් හද රූ රටා බොඳ වුණා
රැය පුරා මා නෙතේ කඳුළු වැල් දැවටුණා.......//)
සිත මගේ පාරලා බොරු චෝදනා නුඹ මට කළා
කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී
මා ඉතින් තනිවුණා......

(නෙතු අරා රුව නුඹේ සිහිනෙන් තවත් මැවෙනවා
මා ළයේ තියූ සෙනේ පැතුම් මල් මියැදුනා......//)
සිත මගේ පාරලා බොරු චෝදනා නුඹ මට කළා
කඳුළු වැල් යාවී කොපුලේ ගැවසේවී
මා ඉතින් තනිවුණා......

ජීවිතේ දුක.......

Frequently Asked Questions

Who sang Jeewithe?

Kasun Chamikara performed Jeewithe. Kasun Chamikara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Jeewithe lyrics?

The lyrics for Jeewithe were written by Sanjaya Lakmal. Sanjaya Lakmal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Jeewithe?

Kasun Polgampala composed the music for Jeewithe. Kasun Polgampala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Jeewithe complete lyrics?

You can find the complete Jeewithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jeewithe?

Jeewithe has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවිතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Jeewithe LyricsJeewithe Song LyricsJeewithe Lyrics Englishජීවිතේ Lyricsජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara LyricsChamikara Song LyricsKasun Polgampala ComposerSanjaya Lakmal Lyricist
Comments & Discussion

Share your thoughts about "Jeewithe" or discuss the lyrics with other music lovers.

Loading comments...