Heenen Awidin Hitha Hadala Lyrics
“Heenen avidin hitha hadala” (හීනෙන් ඇවිදින් හිත හදලා): Heenen Awidin Hitha Hadala (හීනෙන් ඇවිදින් හිත හදලා) lyrics, a Sinhala love song sung by Kasun Chamikara, with words by Lahiru Mayurajith and music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීනෙන් ඇවිදින් හිත හදලා ගී පද, and many know it simply as Heenen avidin.
| SONG | Heenen Awidin Hitha Hadala |
|---|---|
| SINGER | Kasun Chamikara |
| LYRICIST | Lahiru Mayurajith |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Heenen Awidin Hitha Hadala Lyrics Singlish
Heenen avidin hitha hadala
daasata aetin inna oyaa
kawadada enne mageema wenne
sitha wimasanne maa .... oyaa nisa
hitha thula aadare ekathu welaa
kiyanna aasai thurulu welaa
hinaena aes laga naewathunu mage hitha
oyaa ganema nitharama sewvaa //
thanikama mata daen purudu welaa
oyaa awith eya wenas kalaa
aayeth man jeewath wenne
ooyaage husmata thurulu welaa //
Heenen avidin ....හීනෙන් ඇවිදින් හිත හදලා ගී පද
හීනෙන් ඇවිදින් හිත හදලා
දෑසට ඈතින් ඉන්න ඔයා
කවදද එන්නේ මගේම වෙන්නේ
සිත විමසන්නේ මා .... ඔයා නිසා
හිත තුල ආදරේ එකතු වෙලා
කියන්න ආසයි තුරුළු වෙලා
හිනැහෙන ඇස් ලග නැවතුනු මගෙ හිත
ඔයා ගැනම නිතරම සෙව්වා //
තනිකම මට දැන් පුරුදු වෙලා
ඔයා ඇවිත් එය වෙනස් කලා
ආයෙත් මං ජීවත් වෙන්නේ
ඔයාගෙ හුස්මට තුරුළු වෙලා //
හීනෙන් ඇවිදින් ....Related Songs and Tags
Heenen Awidin Hitha Hadala LyricsHeenen Awidin Hitha Hadala Lyrics Englishහීනෙන් ඇවිදින් හිත හදලාහීනෙන් ඇවිදින් හිත හදලා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara LyricsLassana Jayasekara ComposerLahiru Mayurajith Lyricist