Song Details: Singer & Composer Information
Adare Suwanda Aran Lyrics in Sinhala (ආදරේ සුවඳ අරන් ගී පද) and English by Kasun Chamikara and Meena Prasadinee, written by Malki Wijemanna and composed by Dulip Mirando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Suwanda Aran
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Adare Suwanda Aran Lyrics

Adare matake tiya samuduren aeta wunaa
Hita pura duk vedanaa maa davaa ridavaa giyaa
Jeevithe mata dun nisaa man inne enakal bala
Api apemai saemadaa inna satutin oyaa...

Magema velaa hitiya nisaa hurathale pennaa
Tarahaa velaa giyath oyaa matakaye raedunaa
Adare man nae kiyaa hituwe kohomada oyaa
Vedanaa sangavaa tiya jeevithe gewunaa
Kohe ho satutin kiyaa innavaa daenunaa....

Kandulu velaa duka geluwa taniwunaa situnaa
Ohuge velaa yai kiyaalaa hadawathin daewunaa
Maa genaa pin vaedi nisaa mata oyaa himi wunaa
Vedanaa haengi giyaa jeevithe pirunaa
Ipadenaa bhavayan puraa man langin innavaa...

Adare suwada aran...

ආදරේ සුවඳ අරන් ගී පද

ආදරේ මතකේ තියා සමුදුරෙන් ඈතට වුණා
හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා මං ඉන්නේ එනකල් බලා
අපි අපේමයි සෑමදා ඉන්න සතුටින් ඔයා...

මගෙම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා
තරහා වෙලා ගියත් ඔයා මතකයේ රැඳුනා
ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා
වේදනා සඟවා තියා ජීවිතේ ගෙවුණා
කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැනුණා....

කඳුළු වෙලා දුක ගැලුවා තනිවුණා සිතුණා
ඔහුගේ වෙලා යයි කියලා හදවතින් දැවුණා
මා ගෙනා පින් වැඩි නිසා මට ඔයා හිමි වුණා
වේදනා හැංගී ගියා ජීවිතේ පිරුණා
ඉපදෙනා භවයන් පුරා මං ළඟින් ඉන්නවා...

ආදරේ සුවඳ අරන්...

Frequently Asked Questions

Who sang Adare Suwanda Aran?

Kasun Chamikara performed Adare Suwanda Aran. Kasun Chamikara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adare Suwanda Aran lyrics?

The lyrics for Adare Suwanda Aran were written by Malki Wijemanna. Malki Wijemanna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adare Suwanda Aran?

Dulip Mirando composed the music for Adare Suwanda Aran. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adare Suwanda Aran complete lyrics?

You can find the complete Adare Suwanda Aran lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Suwanda Aran?

Adare Suwanda Aran has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ සුවඳ අරන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ සුවඳ අරන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Suwanda Aran LyricsAdare Suwanda Aran Song LyricsAdare Suwanda Aran Lyrics Englishආදරේ සුවඳ අරන් Lyricsආදරේ සුවඳ අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara LyricsChamikara Song LyricsDulip Mirando ComposerMalki Wijemanna Lyricist
Comments & Discussion

Share your thoughts about "Adare Suwanda Aran" or discuss the lyrics with other music lovers.

Loading comments...