Mathakayan Hitha Asse Lyrics by Kasun Chamikara
Mathakayan Hitha Asse (මතකයන් හිත අස්සේ) is a Sinhala song sung by Kasun Chamikara. This page presents the Mathakayan Hitha Asse lyrics in Sinhala script (මතකයන් හිත අස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakayan Hitha Asse |
|---|---|
| SINGER | Kasun Chamikara |
| VIEWS | 9 |
| UPDATED |
Mathakayan Hitha Asse Lyrics
Mathakayan hitha asse riduman didee
Oba genema rae thisse sithuwam aedi
Pem karapu me hithata daduwum didee
Hinahenne kelasinda sitha noma danee
Denuwan agisse kadulal hidee
Sithuwili handanne husme velee
Vena kata ho daen nam himi vee atee
Obe adare ai mata ahimi vee
Rae thun yame handala hitha gilan vee
Vahan vee lowen handuwath deasa ratuvee
Asarana kamak misa vena kisiwak naethee
Mage heenayen nikmee oba dura vedee
Mathakayan hitha asse ....මතකයන් හිත අස්සේ ගී පද
මතකයන් හිත අස්සේ රිදුමන් දිදී
ඔබ ගැනම රෑ තිස්සේ සිතුවම් ඇදී
පෙම් කරපු මේ හිතට දඩුවම් දිදී
හිනැහෙන්නේ කෙලෙසින්ද සිත නොම දනී
දෙනුවන් අගිස්සේ කදුළැල් හිදී
සිතුවිලි හඬන්නේ හුස්මේ වෙලී
වෙන කාට හෝ දැන් නම් හිමි වී ඇතී
ඔබෙ ආදරේ ඇයි මට අහිමි වී
රෑ තුන්යමේ හඬලා හිත ගිලන් වී
වහන් වී ලොවෙන් හැඬුවත් දෙඇස රතුවී
අසරණ කමක් මිස වෙන කිසිවක් නැතී
මගෙ හීනයෙන් නික්මී ඔබ දුර වැඩී
මතකයන් හිත අස්සේ ....Related Songs and Tags
Mathakayan Hitha Asse LyricsMathakayan Hitha Asse Lyrics Englishමතකයන් හිත අස්සේමතකයන් හිත අස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamikara SongsKasun Chamikara LyricsChamikara Lyrics