Kaju Ware Erabadu Yaye Lyrics by Lionel Ranwala
Kaju Ware Erabadu Yaye (කජු වාරේ එරබදු යායේ) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Kaju Ware Erabadu Yaye lyrics in Sinhala script (කජු වාරේ එරබදු යායේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaju Ware Erabadu Yaye |
|---|---|
| SINGER | Lionel Ranwala |
| COMPOSER | Lionel Ranwala |
| VIEWS | 28 |
| UPDATED |
Kaju Ware Erabadu Yaye Lyrics
Kaju vaare kaju vaare erabadu yaaye
Koho koho naade
Gamata kiyanne
Avurudu avidillaa
Avurudu avidillaa...
Punchi kollo ranju gaseyi
Pancha bello ottu damayi//
Hatmaaluwu paradawanna
Konda kevum konde badee//
Kokku dedahasak avidin
Puttalame don
Tawat dedahasak avidin
Ataramagadi don
Sandun kelee api yanakota
Rilaw paninawaa
Eka rilavek badabedagena
Pinum gahanawa
Me isavve...raban veyenna
Me pada asee...gamak natanna
Kaju vaare...
Bubul bulath mama gaththaa
Thuttu dekata man vikkaa
Thuttu dekata gaththu bulath
Salli hathata man vikkaa
Vatta kathath kathathtaa
Idama kathath kathathtaa
Vatta kathath idama kathath
Dekama kathath kathathtaa
Me nonagathee irath nevathilaa
Me sanakalee bala innawaa...
Kaju vaare...කජු වාරේ එරබදු යායේ ගී පද
කජු වාරේ කජු වාරේ එරබදු යායේ
කොහෝ කොහෝ නාදේ
ගමට කියන්නේ
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා...
පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔට්ටු දමයි//
හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී//
කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්
සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක් බඩබැදගෙන
පිනුම් ගහනව
මේ ඉසව්වේ...රබන් වැයෙන්නා
මේ පද ඇසී...ගමක් නටන්නා
කජු වාරේ...
බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මං වික්කා
වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා
මේ නොනගතේ ඉරත් නැවතිලා
මේ සැණකෙලී බලා ඉන්නවා...
කජු වාරේ...Related Songs and Tags
Kaju Ware Erabadu Yaye LyricsKaju Ware Erabadu Yaye Lyrics Englishකජු වාරේ එරබදු යායේකජු වාරේ එරබදු යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala LyricsLionel Ranwala Composer