Paara Maaru Wenne Lyrics by Lionel Ranwala
Paara Maaru Wenne (පාර මාරු වෙන්නෙ) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Paara Maaru Wenne lyrics in Sinhala script (පාර මාරු වෙන්නෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paara Maaru Wenne |
|---|---|
| SINGER | Lionel Ranwala |
| VIEWS | 5 |
| UPDATED |
Paara Maaru Wenne Lyrics
Paara maaru wenne aida maa dutuwama nangiye
Maa epa welaa nam wena paaraka yannam
Naethinam gam palaatha athahera yannam
Naethinam gam palaatha athahera yannam
Udaesanata suba pathanaa...
Udaesanata suba pathanaa
Numbe sinaha manaawai
Yasa gaman lathaawai
Mang numbaata manaapai
Hanga hanga inne naetiwa
E waga mang kiwwa handa
Nuba amanaapai
Nuba amanaapai
Paara maaru wenne aida maa dutuwama nangiye..
Handaewata kadimudiye...
Handaewata kadimudiye
Nuba gedara duwannyai
Mang perum purannyai
Maga bala hindinyai
Panna panna yanne naetiwa
Paaduwe mang unna handa
Nuba daen kolai
Nuba daen kolai
Paara maaru wenne aida maa dutuwama nangiye..පාර මාරු වෙන්නෙ ගී පද
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම්
නැතිනම් ගම් පළාත අතහැර යන්නම් //
උදෑසනට සුබ පතනා...
උදෑසනට සුබ පතනා
නුඹෙ සිනහ මනාවයි
යස ගමන් ලතාවයි
මං නුඹට මනාපයි
හංග හංග ඉන්නෙ නැතිව
ඒ වග මං කිව්ව හන්ද
නුඹ අමනාපයි
නුඹ අමනාපයි
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ..
හැන්දෑවට කඩිමුඩියේ...
හැන්දෑවට කඩිමුඩියේ
නුඹ ගෙදර දුවඤ්ඤයි
මං පෙරුම් පුරඤ්ඤයි
මග බලා හිඳිඤ්ඤයි
පන්න පන්න යන්නෙ නැතිව
පාඩුවෙ මං උන්න හන්ද
නුඹ දැන් කෝළයි
නුඹ දැන් කෝළයි
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ..
Related Songs and Tags
Paara Maaru Wenne LyricsPaara Maaru Wenne Lyrics Englishපාර මාරු වෙන්නෙපාර මාරු වෙන්නෙ ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala Lyrics