Wannam sawdam gayana Lyrics by Lionel Ranwala
Wannam sawdam gayana (වන්නම් සව්දම් ගායන) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Wannam sawdam gayana lyrics in Sinhala script (වන්නම් සව්දම් ගායන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wannam sawdam gayana |
|---|---|
| SINGER | Lionel Ranwala |
| COMPOSER | Lionel Ranwala |
| VIEWS | 39 |
| UPDATED |
Wannam sawdam gayana Lyrics
Wannam sawdam gayana
Suriya mandala sema
Gayamuwa yaluwu ma ha //
Ihalu gamin ko varella
Varella yalu pane
Peras muduwe balalla
Balalla disne nago
Maha bamba mewu ran pabawathi landa do
Maha bamba mewu ran pabawathi landa do
Maha bamba mewu ran pabawathi landa do
Wannam sawdam gayana
Suriya mandala sema
Gayamuwa yaluwu ma ha //
Kanata debikka payata padakka
Mama denya mama denya
Kanata debikka payata padakka
Mama denya mama denya
Alawanthaya man bahak diyan nango
Alawanthaya man bahak diyan nango
Alawanthaya man bahak diyan nango
Wannam sawdam gayana
Suriya mandala sema
Gayamuwa yaluwu ma ha //
Nagenahira ran karal namenna
Pinata numbe pinata numbe
Nagenahira ran karal namenna
Pinata numbe pinata numbe
Alawanthaya man bahak diyan nango
Alawanthaya man bahak diyan nango
Alawanthaya man bahak diyan nango
Wannam sawdam gayana
Suriya mandala sema
Gayamuwa yaluwu ma ha //
Ihalu gamin ko varella
Varella yalu pane
Peras muduwe balalla
Balalla disne nago
Maha bamba mewu ran pabawathi landa do
Maha bamba mewu ran pabawathi landa do
Maha bamba mewu ran pabawathi landa do
Wannam sawdam gayana
Suriya mandala sema
Gayamuwa yaluwu ma ha ////
Maha bamba mewu ran pabawathi landa do //වන්නම් සව්දම් ගායන ගී පද
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //
ඉහළු ගමින් කෝ වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //
ඉහළු ගමින් කෝ වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා ////
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ ////Performances of Wannam sawdam gayana
Cover versions, live performances, and reality-show contestant performances of “Wannam sawdam gayana” on YouTube.
Cover Versions · 5
▶CoverWannam Sawudam Gayana | වන්නම් සව්දම් ගායන | Ranwala BalakayaRanwala Balakaya (ranwalaslk)
▶CoverWannam Saudam-Lionel Ranwala වන්නම් සවුදම් - ලයනල් රන්වලDr. Ajantha Ranasinghe Official
▶CoverWannam Saudam-Lionel Ranwala-වන්නම් සව්දම් ගායන-ලයනල් රන්වලDr. Ajantha Ranasinghe Official
▶Coverවන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා....ITN Plus
▶CoverWannam Sawdam Gayana | වන්නම් සවුදම් ගායන | මාපුර කොවුල් සරේ තවත් අපූරු ගායනයක්Kawya Ranahansa (KR Creations Business Center)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wannam sawdam gayana LyricsWannam sawdam gayana Lyrics Englishවන්නම් සව්දම් ගායනවන්නම් සව්දම් ගායන ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala LyricsLionel Ranwala Composer