Kahamaliye Lyrics by Lionel Ranwala
Kahamaliye (කහමලියේ) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Kahamaliye lyrics in Sinhala script (කහමලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kahamaliye |
|---|---|
| SINGER | Lionel Ranwala |
| VIEWS | 44 |
| UPDATED |
Kahamaliye Lyrics
Kahamalie an ara kahamalie
An ara kahamalie an ara kahamalie
Tharikita guguda gudam tharikita guguda gudam
Tharikita guguda gudam tharikita guguda gudam
Awe karakareta gannayi sodi nage
Bose saru vidanekee mama bintenne
Bintenne bola bintenne
Bola bintenne bola bintenne
Thoth natapiya math natannam
Vidane ralage bintenne
Pahena goyame kaha pata gana kahamaliya...
Kahamaliya... o...
Gola baloliya
Sinha kekira wage kodukara kahamaliya...
Kahamaliya... o...
Bintennata paehena
Bintenne bola bintenne
Bola bintenne bola bintenne
Thoth natapiya math natannam
Vidane ralage bintenne
Kahamalie an ara kahamalie
An ara kahamalie an ara kahamalie
Tharikita guguda gudam tharikita guguda gudam
Tharikita guguda gudam tharikita guguda gudam
Awe karakareta gannayi sodi nage
Bose saru vidanekee mama bintenne
Bintenne bola bintenne
Bola bintenne bola bintenne
Thoth natapiya math natannam
Vidane ralage bintenneකහමලියේ ගී පද
කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ
පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා...
කහමලියා... ඕ...
ගෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා...
කහමලියා... ඕ...
බිංතැන්නට පෑහෙනා
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේ
කහමලියේ අන් අර කහමලියේ
අන් අර කහමලියේ අන් අර කහමලියේ
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
බින්තැන්නේ බොල බින්තැන්නේ
බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
තෝත් නටාපිය මාත් නටන්නම්
විදානෙ රාළගෙ බින්තැන්නේPerformances of Kahamaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Kahamaliye” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverකහමලියේ | kahamaliye | ලයනල් රන්වල | Ranwala Balakaya | Italy - RomeBNET TV Sri Lanka
▶CoverKahamaliye (කහමලියේ) / Tikki Tikiri Sina Paala | ටික්කි ටිකිරි සිනා පාලා |/SINHALA SONGS MIX DANCESonali Dancing Academy
▶CoverKahamaliye | Lionel RanwalaCeylon ENT.
▶CoverKahamaliye (කහමලියේ)Viraj Welgama
▶CoverKahamaliye (කහමලියේ අනෙ කහමලියේ.........)Janux Creations (Janaka Hewage)
▶Coverකහමලියේ අන්නර කහමලියේURAGAHA SUDEWA HIMI
▶CoverKahamaliye | Performed By Bulathwatta Academy of Arts Rome | ItalyRanwala Balakaya (ranwalaslk)
▶Coverකහමලියේ... ගුවන් විදුලි ජන ගී මිහිර 70 දශකය... Sinhala Folk Songs - KahamaliyePrabath Rajasooriya
▶CoverKahamaliyeAjantha Ranasinghe - Topic
▶Coverකහමලියේ - වාර්ෂික විවිධ ප්‍රසංගය - 2017පෙරපාසල් ගුරු අම්මා
▶Cover(කහමලියේ -Kahamaliye )Kids Dance ,nursery rhyme,පෙර පාසල් වර්ෂාවසානPD&S
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kahamaliye LyricsKahamaliye Lyrics Englishකහමලියේකහමලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala Lyrics
