Me Awurudu Kale Lyrics by Lionel Ranwala
Me Awurudu Kale (මේ අවුරුදු කාලේ) is a Sinhala song sung by Lionel Ranwala. The lyrics were written by Jayathissa Boralugoda. This page presents the Me Awurudu Kale lyrics in Sinhala script (මේ අවුරුදු කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Awurudu Kale |
|---|---|
| SINGER | Lionel Ranwala |
| LYRICIST | Jayathissa Boralugoda |
| COMPOSER | Lionel Ranwala |
| VIEWS | 195 |
| UPDATED |
Me Awurudu Kale Lyrics
Me avurudu kaale sinaha veyan raale
Tel ihirunu kevum gediya vaage//
Don tharikita kaetta dodon
Pila vatakara kaetta dodon
Dama thella digisi digoi
Dama thella thak theyyath taan
Kevum kokis tele badeyi
Kevili suvanda sitata daneyi
Baa baa baa kikili
Iye ude giya kikili
Taama aave nae kikili
Baa baa baa
Gattingya tingya gati gata go gati gata go
Onchili chili vaaram gama devanat venna
Maengiri diniko
Avurudu aavo
Me avurudu kaale sinaha veyan raale
Tel ihirunu kevum gediya vaage//
Don tharikita kaetta dodon...
Baa baa baa kikili
Iye ude giya kikili
Taama aave nae kikili
Baa baa baa
Gattingya tingya gati gata go...
Me avurudu kaale sinaha veyan raale
Tel ihirunu kevum gediya vaage//මේ අවුරුදු කාලේ ගී පද
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ//
දොං තරිකිට කැත්ත දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩිඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැදෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි
බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා
ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //
දොං තරිකිට කැත්ත දොදොං...
බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා
ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ...
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ//Performances of Me Awurudu Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Me Awurudu Kale” on YouTube.
Cover Versions · 12
▶CoverMe Awurudu Kale | මේ අවුරුදු කාලේ - Lionel Ranwala , Ranwala BalakayaRanwala Balakaya (ranwalaslk)
▶CoverMe Avurudu Kale ( මේ අවුරුදු කාලේ) Dance Cover | Jayamini Dancing Group | Lional RanwalaDouble H Emerald Productions ツ
▶CoverMe Awurudu Kale | මේ අවුරුදු කාලේ .Sri Bodhimaluwa Viharaya
▶CoverMe Avurudu Kale ( මේ අවුරුදු කාලේ) Dance Cover | N DANCE FAMILNishal Malinda
▶CoverMe Awurudu Kale - Lional Ranwala With Ranwala Balakaya (මේ අවුරුදු කාලේ - ලයනල් රංවල සමග රංවල බලකාය)Sinhala Songs 3000
▶CoverMe Awurudu Kale (මේ අවුරුදු කාලේ) - RANWALA BALAKAYA ft Thaala Sanchaara 4.0Ranwala Balakaya (ranwalaslk)
▶Coverමේ අවුරුදු කාලේ Awurudu Song 2026 | Sinhala & Tamil New Year VibesHASHLY MUSIC
▶CoverMe Awurudu Kale Dance Remix ( මේ අවුරුදු කාලේ ) by EDM Jay | OrgArtist : Layanal RanwalaEDM Jay
▶Coverමේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ | Me Awurudu Kale - Awurudu SongThimila Anushitha Weerahandi | Journalist
▶CoverMe Awurudu Kale | මේ අවුරුදු කාලේ - (අවුරුදු...Sudath Official Music - Topic
▶Coverමේ අවුරුදු කාලේDVT LK
▶Coverමේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ ll Me Awurudu Kale llamilamelody hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Awurudu Kale LyricsMe Awurudu Kale Lyrics Englishමේ අවුරුදු කාලේමේ අවුරුදු කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala LyricsLionel Ranwala ComposerJayathissa Boralugoda Lyricist