Munagehunama hai hai Lyrics
“Munagahuna hai hai” (මුණගැහුණම හායි හායි): Munagehunama hai hai (මුණගැහුණම හායි හායි) lyrics, a Sinhala children's song sung by Lionel Ranwala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුණගැහුණම හායි හායි ගී පද, and many know it simply as Munagahuna hai.
| SONG | Munagehunama hai hai |
|---|---|
| SINGER | Lionel Ranwala |
| COMPOSER | Lionel Ranwala |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 8 |
| UPDATED |
Munagehunama hai hai Lyrics Singlish
Munagahuna hai hai
Ven venakota bai bai
Hai hai bai bai
Hai oyaala yanavada bai kiyaala
Hai oyaala yanavada bai kiyaala //
Vachana dahas gananaklu
Akuru panas hataraklu
Ape hodiye
Ape hodiye
Ahindaganna vachanavalin
Ai dodavanne
Ahindaganna vachanavalin
Ai dodavanne
Ai dodavanne //
Munagahuna hai hai
Ven venakota bai bai
Hai hai bai bai
Hai oyaala yanavada bai kiyaala
Hai oyaala yanavada bai kiyaala //මුණගැහුණම හායි හායි ගී පද
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //
වචන දහස් ගණනක්ලු
අකුරු පණස් හතරක්ලු
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ //
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //Related Songs and Tags
Munagehunama hai hai LyricsMunagehunama hai hai Lyrics Englishමුණගැහුණම හායි හායිමුණගැහුණම හායි හායි ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala LyricsLionel Ranwala Composer