Kiri Wadina Goyama Bala Lyrics by Lionel Ranwala
Kiri Wadina Goyama Bala (කිරි වදිනා ගොයම බලා) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Kiri Wadina Goyama Bala lyrics in Sinhala script (කිරි වදිනා ගොයම බලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Wadina Goyama Bala |
|---|---|
| SINGER | Lionel Ranwala |
| VIEWS | 11 |
| UPDATED |
Kiri Wadina Goyama Bala Lyrics
Kiri vadina goyama bala sitha sondina negena mena
Hiru kumara thutu vadana pera digina vadinu mena
Apala sapala samosamava diyunu pavunu vi negena
Sagini nathi so duk nathi lowakata
Ran semera sala
Dolos mahen dolos mahata
yana gamanin sethak veda
Parana purudu athara dama uthum minis gathi geneda
Unun nasana avi bimada divi agana bava daneda
Minis kule upan sevoma kula sirithata garu kereda
Kiri vadinaකිරි වදිනා ගොයම බලා ගී පද
කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා
හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා.......//
අපල සපල සමෝසමව දියුණු පවුණු වී නැගෙන
සාගිනි නැති සෝ දුක් නැති ලොවකට
රන් සෙමෙර සලා.....///
දොළොස් මහෙන් දොළොස් මහට
යන ගමනින් සෙතක් වේද
පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද
උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද
මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද.......
කිරි වදිනා......///
Performances of Kiri Wadina Goyama Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Wadina Goyama Bala” on YouTube.
Cover Versions · 5
▶CoverKiriwadina Goyama Bala | කිරි වදිනා ගොයම බලා | Ranwala BalakayaCharana TV
▶CoverKiri Wadina Goyama Bala | Lionel RanwalaCeylon ENT.
▶CoverKiriwadina Goyama Bala කිරි වදිනා ගොයම බලා | Ranwala Balakaya Sirasa Fm Avurudu Sajje Avurudu GeeSirasa FM
▶CoverKiri Wadina Goyama BalaJayathissa Boralugoda - Topic
▶CoverKiri Wadina Goyama BalaJayathissa Boralugoda - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Wadina Goyama Bala LyricsKiri Wadina Goyama Bala Lyrics Englishකිරි වදිනා ගොයම බලාකිරි වදිනා ගොයම බලා ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala Lyrics