Erabaduth Pipi Thuru Matha Lyrics by Lionel Ranwala
Erabaduth Pipi Thuru Matha (එරබදුත් පිපී තුරු මත) is a Sinhala song sung by Lionel Ranwala. This page presents the Erabaduth Pipi Thuru Matha lyrics in Sinhala script (එරබදුත් පිපී තුරු මත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Erabaduth Pipi Thuru Matha |
|---|---|
| SINGER | Lionel Ranwala |
| VIEWS | 8 |
| UPDATED |
Erabaduth Pipi Thuru Matha Lyrics
(Erabaduth pipi thuru matha lassanai belu belu atha......//)
Ammala ude indalama para balanawa
Ayiyage hina handa langa langama ahenawa
Bakmahe koha sumiyuru geetha gayanawa
Gama pura aluth avurudu asiri mawenawa......
Gendagam polowa athahera ma ithin kohoma ennada
Gam dore thiyena avurudu koheda seilame
Keli delen gewu kalaya punchi sandhiye
Heenayak wage hitha pirimadiyi nangiye.......
Game gode kiri hina nanwai
Punchi penchiyo wata wewi
Nangiye heenan wage mata
Ahenawa onchili kavi.......
Erabaduth pipi......
Gendagam polowa......
Oba nathoth avurudda dawasaata
Motada api kiribath uya
Ewanu mana kiribath suwada mata
Sulan rallaka davatala......
Erabaduth pipi......
Gendagam polowa......එරබදුත් පිපී තුරු මත ගී පද
(එරබදුත් පිපී තුරු මත ලස්සනයි බැලූ බැලූ අත......//)
අම්මලා උදේ ඉඳලාම පාර බලනවා
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා......
ගෙන්දගම් පොළොව අතහැර මා ඉතින් කොහොම එන්නද
ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙළි දෙලෙන් ගෙවූ කාලය පුංචි සන්ධියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ.......
ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී
නංගීයේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඔංචිලි කවි.......
එරබදුත් පිපී......
ගෙන්දගම් පොළොව......
ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා
එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා......
එරබදුත් පිපී......
ගෙන්දගම් පොළොව......
Performances of Erabaduth Pipi Thuru Matha
Cover versions, live performances, and reality-show contestant performances of “Erabaduth Pipi Thuru Matha” on YouTube.
Cover Versions · 5
▶CoverErabaduth pipi thuru matha | එරබදුත් පිපී තුරු මතCharana TV
▶Coverඑරබදුත් පිපී තුරුමත Erabaduth pipeeanoransi
▶CoverErabaduth pipi thuru matha | එරබදුත් පිපී තුරු මත | Ranwala Balkaya | රන්වල බලකායMusic_රසය
▶CoverErabaduth pipi thuru matha | එරබදුත් පිපී තුරු මත | Sanlak Pre School |2023Anupama Abeykoon
▶Coverඑරබදුත් පිපී තුරුමත...Dimuthu Pre School - Okkampitiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Erabaduth Pipi Thuru Matha LyricsErabaduth Pipi Thuru Matha Lyrics Englishඑරබදුත් පිපී තුරු මතඑරබදුත් පිපී තුරු මත ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala Lyrics