Akulagena Sonda Lyrics
“Akulagena soda kan pothu nerava” (අකුලාගෙන සොඬ කන් පොතු නෙරවා): Akulagena Sonda (අකුලාගෙන සොඬ) lyrics, a Sinhala folk song sung by Lionel Ranwala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Akulagena soda, and in Sinhala it is අකුලාගෙන සොඬ ගී පද.
| SONG | Akulagena Sonda |
|---|---|
| SINGER | Lionel Ranwala |
| CATEGORY | Folk |
| VIEWS | 30 |
| UPDATED |
Akulagena Sonda Lyrics Singlish
Akulagena soda kan pothu nerava
Musika vahanayata neguna
Gathala abarana nuwanata agapath
Lambodara namaya darana
Sakala satahata nuwana sadadena
Sura lodawa sapathin nithi vasana
Gasala sayavani varata me savudama
Ganapathi varamin ada methena
Thathjith thonnam akulagena soda dikkuunda
Tharikita dirikita gajateku wenne
Thon thokinana kita pin athi ganadevi
Krathakita dinakita nuwanak denne
Tharikita dom dirikita dom
Tharikita dom dirikita dom
Tharikita dom dirikita dom
Ganapathi jehejehe jikkuunda kuta rekutam
Natami mama ganapathi sura savudam
Datha katha thath thath jigu jigu thahakata gohotha kughuji thaka
Thaka thanga theyiyath theyi theyi yath theyi theyi
yath theyi theyiඅකුලාගෙන සොඬ ගී පද
අකුලාගෙන සොඬ කන් පොතු නෙරවා
මූසික වාහනයට නැගුනා
ගතලා අබරණ නුවණට අගපත්
ලම්බෝදර නාමය දරනා
සකලා සතහට නුවණ සදාදෙන
සුර ලොදව සැපතින් නිති වසනා
ගසලා සයවැනි වරට මෙ සව්දම
ගණපති වරමින් අද මෙතැනා
තත්ජිත් තොන්නම් අකුලාගෙන සොඬ ඳික්කුඳ
තරිකිට දිරිකිට ගජතෙකු වැන්නේ
තොං තොකිනන කිට පිං ඇති ගණදෙවි
ක්රතකිට දිනකිට නුවණක් දෙන්නේ
තරිකිට දෝම් දිරිකිට දෝම්
තරිකිට දෝම් දිරිකිට දෝම්
තරිකිට දෝම් දිරිකිට දෝම්
ගණපති ජෙහෙජෙහෙ ජික්කුඳ කුට රෙකුටම්
නටමි මම ගණපති සුර සව්දම්
දත කත තත් තත් ජිගු ජිගු තහකට ගොහොත කුඟුජි තක
තක තඟ තෙයියත් තෙයි තෙයි යත් තෙයි තෙයි
යත් තෙයි තෙයි
Related Songs and Tags
Akulagena Sonda LyricsAkulagena Sonda Lyrics Englishඅකුලාගෙන සොඬඅකුලාගෙන සොඬ ගීතයේ පද පෙළLyrics With TransliterationLionel Ranwala SongsLionel Ranwala LyricsRanwala Lyrics