Datha Gaththa

Song Details: Singer & Composer Information
Datha Gaththa Lyrics in Sinhala (දෑත ගත්තා ගී පද) and English by M G Dhanushka, written by Kelum Srimal. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Datha Gaththa
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
3

Datha Gaththa Lyrics

Daetha gaththa
(daetha gaththa anavasarayen ridunada kumariyane...//)
Neth nopiyaa langa inna nisa
Me madhu sandapaane
(daenena sulu aathma geethaave
Arutha oba ve mage landune...//)

Daetha gaththa.....

(raathriyaks se innada nonidaa
Sihina rae noma ituwuyanen
Oba lova heenayakata pivisee
Maa gena sitamin sethapenam....//)

Obe supem sameepe pem suwanda hamaa ae
Apage avakaashe naelavee hindimu aadare
Neth nopiyaa langa inna nisa
Me madhu sandapaane
(daenena sulu aathma geethaave
Arutha oba ve mage landune...//)

(mohotak paasa imahath satutin
Sema dinayama gatha ve nam
Adatath vaediyen mathu dina diviye
Apamanakata lanvee innam....//)

Obe supem sameepe......

Daetha gaththa......

දෑත ගත්තා ගී පද

දෑත ගත්තා
(දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ...//)
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
(දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ...//)

දෑත ගත්තා.....

(රාත්‍රියක් සේ ඉන්නද නොනිදා
සිහින රෑ නොම ඉටුවූයෙන්
ඔබ ලොව හීනයකට පිවිසී
මා ගැන සිතමින් සැතපේනම්....//)

ඔබෙ සුපෙම් සමීපේ පෙම් සුවඳ හමා ඒ
අපගේ අවකාශේ නැලවී හිඳිමු ආදරේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
(දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ...//)

(මොහොතක් පාසා ඉමහත් සතුටින්
සැම දිනයම ගත වේ නම්
අදටත් වැඩියෙන් මතු දින දිවියේ
අපමණකට ළංවී ඉන්නම්....//)

ඔබෙ සුපෙම් සමීපේ......

දෑත ගත්තා......

Frequently Asked Questions

Who sang Datha Gaththa?

M G Dhanushka performed Datha Gaththa. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Datha Gaththa lyrics?

The lyrics for Datha Gaththa were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Datha Gaththa complete lyrics?

You can find the complete Datha Gaththa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Datha Gaththa?

Datha Gaththa has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෑත ගත්තා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෑත ගත්තා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Datha Gaththa LyricsDatha Gaththa Song LyricsDatha Gaththa Lyrics Englishදෑත ගත්තා Lyricsදෑත ගත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationM G Dhanushka SongsM G Dhanushka LyricsDhanushka LyricsDhanushka Song LyricsKelum Srimal Lyricist
Comments & Discussion

Share your thoughts about "Datha Gaththa" or discuss the lyrics with other music lovers.

Loading comments...